අගමැති මහින්ද රාජපක්ෂ තව ස්වල්ප මොහොතකින් ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට නියමිතය.
අගමැතිවරයා ඉල්ලා අස්වූ වහාම කැබිනට් මණ්ඩලය අහෝසිවී යනු ඇත.
අද (03) ඉල්ලා අස්වන අගමැති යළිත් නව කැබිනට් මණ්ඩලයක ප්‍රධානියා ලෙස හෙට යළිත් අගමැති ලෙස පත්වීමට නියමිතව තිබේ.
අමාත්‍ය මණ්ඩලයේ තීරණාත්මක සංශෝධන කීපයක් සිදුවීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි. කෙසේ වෙතත් මේ වනවිට ජනපති අගමැති, ශෂීන්ද්‍ර චමල්, බැසිල්, නාමල් සහිත රාජපක්ෂ පවුලේ දේශපාලන බලවතුන් කණ්ඩායම විශේෂ සාකච්ඡාවක නිරත වෙිමන් ඇත.