බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති අනඳ නාහිමි කුලපති උපහාර පුදයි

by Lanka Sara Editor
ජනවාරි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේට උපහාර පිදීමේ “අනද නාහිමි කුලපති උපහාර” උළෙල අද (08) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහි දී “අනද නාහිමි කුලපති උපහාර”ය නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේට පිරිනමන ලදි.

එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද එක්ව සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්හි ජාතික ප්‍රශ්න සහ ව්‍යසන හමුවේ මහා සංඝරත්නය පෙරමුණ ගත් බව ඉතිහාසය සාක්‍ෂි දරනවා. ඒ නිසාම අපේ නායක හාමුදුරුවන්ට පුදන මේ උපහාරය ඒ ඉතිහාසයේ තවත් එක් දිගුවක් හැටියට සළකන්න පුළුවන්. මෙරට ජාතික ගැටලුවල දී පෙරමුණ ගනිමින් පරිත්‍යාගශීලීව කටයුතු කළ තෙර නමක් හැටියට අපේ ස්වාමීන්වහන්සේ ඉතිහාසයට එක්වෙනවා. එම ජාතික ප්‍රශ්න ගැටලු හමුවේ උන්වහන්සේ නොසැලී ක්‍රියා කළා. ඒ වගේම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට ආ අවස්ථා එමටයි කියලා කිව්වොත් එය නිවැරදියි. එය අවසානයේ දැවැන්ත ප්‍රතිඵල ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කරන්නත් සෘජු අදහස් ඔස්සේ සටන්කර ජයග්‍රහණයෙන් අවසන් කිරීම ගැන අප කාටත් තිබෙන්නේ ගැඹුරු ආඩම්බරයක්. විශේෂයෙන් හෙද සේවයේ උන්නතිය ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට උන්වහන්සේගෙන් ලැබෙන අවවාද අනුශාසනා වඩා වැදගත්වන අතර එය සාධනීය සෞඛ්‍ය සේවාවක් උදෙසා ද වැදගත් වී ඇතැයි” අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතා මෙහි දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේගේ ජීවන දර්ශනයට අදාළව ආරාධිත දේශනය පැවැත්වීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ගරු සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ මෙහි දී පුණ්‍යානුමෝදනාවක් ද පැවැත්වූහ.

“මෙම උත්සව සභාව ආලෝකමත් කරන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි පැමිණියේ තවත් උත්සව ගණනාවක් අවලංගු කරලා. එදා අභයාරාමයට බෝම්බ ගහපු වෙලාවේ දී අග්‍රාමාත්‍යතුමා විහාරස්ථානයට ඇවිල්ලා අපි ගැන සොයා බලපු එක කවදාවත් අමතක කරන්න බැහැ. ඔබතුමා අද දිනයේත් මේ කළ උපහාරයට ගෞරවයට අප සංගමය විශේෂ ස්තුතියක් පිරිනමන්න කැමති”යැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරාගත් ජනපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය දෙන්න

Next Post

පාකිස්ථානයේ හිම කුණාටුවකට හසුවී 21ක් මරුට – ඇතමෙක් වාහන තුළ මරණට පත්වෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.