අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අංජුගේ ප්‍රධාන ගෝලයෙක් වූ ගොනාකෝවිලේ රාජා පොලිස් වෙඩි පහරින් මරුට

by editor
ජූනි 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන මතකුඩු ජාවාරම මිනී මරුම් අපරාධ රැලල්ලට සම්බන්ධ ප්‍රධාන අපරධකරුවෙක් වූ  ගොනාකෝවිලේ රාජා (50) නැමැති අපරාධකරු අද (07) මිනුවන්ගොඩ බල්ලපාන නිවසක රැඳී සිටිය දී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් පවුලත් කෑලි වලට කපා ඝාතනය කරන බවට තර්ජනය කළ පාතාල අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරමෙක් වූ ඩුබායි හි වෙසෙන ගෝනකෝවිලේ කුඩු අංජු නැමැත්තාගේ ප්‍රධානම වෙඩික්කරු ලෙස මේ පුද්ගලයා කටයුතු කර තිබුණු ආකාරය පොලිස් වාර්තා හෙළි කරන්නේය.

රත්මලාන ප්‍රදේශයේ තවත් අරාධකරුවෙක් වූ ගොනාකෝවිලේ රොහා නැමැත්තාගේ මාමා වන පුදගලයෙක් රත්මලාන දුම්රියපලේ දී වෙඩි තබා ඝාතනය කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතන සිද්ධියට සම්බන්ධ වීම ඇතුළු මිනීමරුම් හා කොල්ලකෑම් ගණනාවකට මේ පුද්ගලයා සම්බන්ධ බවත් ඔහු විවිධ නම්වලින් පෙනී සිටිමින් මේ අපරාධ කළ බවත් පොලිස් ආරංචිමාර්ග කියයි.

ගොනාකෝවිලේ රාජා මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්  එක්ව අද (07) අලුයම   මෙහෙයුමක් දියත් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැක කරු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බවත්, අනතුරුව පොලිසිය කළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවත්  පොලිස් මූලස්ථානය වාර්තා කර තිබුණේය. සැකකරු සතුව තිබී පිස්තෝලයක් හා ඉන්දියානු ගමන් බලපත්‍රයක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

දැනට මෘතදේහය දිවුලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්, සිද්ධියය සම්න්ධව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Tags: නවතම
Share86Tweet43
Previous Post

අරාබි මුහුදේ සිරවුණු සමුද්‍ර ආරක්ෂකයන් ගැන සොයයි

Next Post

ඉන්දියානු හා ලංකා ධීවරයන් එක්ව කළ මිනිස් ජාවාරමක් හෙළිවේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.