අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අංගොඩ ලොක්කාගේ පෙම්වතිය

by Lanka Sara Editor
අගෝස්තු 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේදී මියගිය බව පැවසෙන ශ්‍රි ලංකාවේ ප්‍රකට අපරාධකරුවකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සමග ජීවත් වූ ශ්‍රි ලාංකික කාන්තාව වන අමානි තන්ජි, ඇයගේ නීතීඥවරිය සහ තවත් සහයකයකු මේ වනවිට දින තුනක රැඳවුම් නියෝග මත කොයිම්බතූර් පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය විසින් ප්‍රශ්න කරමින් පවතින අතර ඇය හෙට යළි කොයිම්බතූර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත වාර්තා කරයි.

27 හැවිරිදි මෙම කාන්තාව පසුගිය පෙබරවාරි මාසයේ සිට කොමයිම්බතූර් හි නිවසක් කුලියට ගෙන අංගොඩ ලොක්කා සමඟ ජීවත්ව ඇති බවට මෙරටට ලැබුණු වාර්තා සඳහන් කළේ ඇය විසින් අංගොඩ ලොක්කා භාවිත කළ ශක්ති ජනක අතිරේක වර්ගයකට විෂ වර්ගයක් මුසු කොට ඔහු හෘදයාබාධයක් වැළඳෙන මටට්මට පත් කොට ඝාතනය කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන නමුත් අංගොඩ ලොක්කා ප්‍රදීප් සිං නමින් ව්‍යාජ නාමයක් යටතේ ජීවත් වීමට සහ ඔහුට ඊට අදාල ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත එරට නීතීඥවරියක සහ මෙම කටයුතු සඳහා සහය දුන් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි.

අමානි. තන්ජි අත්අඩංගුවට පත් වන විට දෙමස් ගැබිණියකව සිටි අතර ඇයට මේ කාලය තුළ ගබ්සාවීමක් සිදුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමටද බන්ධනාගාර බලධාරීන්ට සිදුවිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය මේ වනවිට සුවය ලබා ඇති අතර පොලිස් ප්‍රශ්න කිරීම්වලට මේ වනවිට ලක්වෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපයොජනයෙන් ඔබේ දරුවා බේරාගන්නේ කෙසේ ද?

Next Post

හිරේ ඉන්න ප්‍රේමලාල් වෙනුවෙන් දියණිය මුල් ගල තියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.