අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

විශේෂඥ දැනුමෙන් වේදනාව සමනයට ප්‍රතිකාර කරන පේරාදෙණිය රෝහලේ සුව සහන සායනය…

by editor
ජූනි 18, 2022
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ජීවිතේ කටුක වේදනා විඳවීමක් කර නොගෙන එය සමනය කර ගැනීමට පහසු මඟක් හොයන්නට පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව තිබේ. ‘වේදනා සමනක සේවාව හෙවත් pain management clinic ඔස්සේ ඕනෑම රෝගයකින් පෙළෙන රෝගියෙකුගේ වේදනාව සමනය කිරීම සඳහා ‍ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් පේරාදෙණිය ශික්ෂණ රෝහල මගින් ආරම්භ කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති නිර්වින්දන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය වසන්ති ප්‍රින්ටෝගේ සංකල්පයකට අනුව මෙම සේවාව ආරම්භ කර තිබේ. මේ වන විට රෝගීන් එකසිය හතළිස් පස් දෙනෙකු මෙම ඒ කකයේ ලියාපදිංචිවී ප්‍රතිකාර ලබති. සෑම සතියකම සදුදා පෙරවරුවේ සහ බදාදා පෙරවරුවේ මෙම එකකය මගින් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඕනෑම රෝගියෙකුට ඇත.

ඒකකය භාර නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර ගේ අධීක්ෂණය යටතේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශානී රත්නායක  රෝගී පරීක්ෂාව සිදු කරනු ලබයි. ඒකකයේ හෙද නිලධාරිනියන් ලෙස යෙනිතා හේවා දර්ෂි තිලකරත්න සහ ඉෂාරා මධුෂානි   කටයුතු කරති.

-නිර්වින්ද විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර,නිර්වින්ද විශේෂඥ වෛද්‍ය අශානි රත්නායක,හෙද නිලධාරිනියන් වන යෙනිතා හේවා සහ දර්ශි තිලකරත්න

මෙම ඒකකය පිහිටුවීමේ වැදගත්කම සම්බන්ධයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතා කරුණු පැවසුවේ මෙසේ ය.

”ලෝකයේ ඕනෑම රටක සෑම පුද්ගලයකු ම පාහේ දුකකින් පෙළෙන දරුණුතම සංවේදනාව වේදනාවයි. ඕනෑම පුද්ගලයෙකුට රෝගයක් ඇද්ද යන්න ලබා දෙන පළමු ඉඟිය ද වේදනාවයි. තමන්ට කිසියම් රෝගී තත්ත්වයක් ඇතැයි අනුමාන කරන ඕනෑම පුද්ගලයෙක් වෛද්‍යවරයෙකු වෙත හෝ රෝහලක් වෙත යන්නේ වේදනාව සමග යි. වේදනාවේ ස්වභාවය රික්ෂා කරන වෛද්‍යවරයා එම පුද්ගලයාට කිසියම් රෝගී තත්ත්වයක් ඇත්ද නැද්ද යන්න නිරීක්ෂණය කරයි. ඇතැම්විට ඉතා දරුණු රෝගී තත්ත්වයන් පවා හඳුනාගන්නේ වේදනාව ඔස්සේ යි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙටියෙන්ම කියතොත් අතීතයේ වෛද්‍ය විද්‍යාව ආරම්භ වී ඇත්තේ ද වේදනාව සමනය කිරීම සඳහා ගතයුතු පියවරක් ලෙසයි.
අනතුරුව රෝගී ප්‍රතිකාරයක් ලෙස වේදනාව අවම කිරීම පිණිස නිර්වින්දනය ආරම්භ වූ බව ද කිව හැකියි.“

සෑම සතියකම සඳුදා සහ බදාදා පෙරවරුවේ ප්‍රතිකාර සඳහා විවෘත කර තිබෙන මෙම ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව ඕනෑම රෝගියෙකුට ලබාදී ඇත.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර ගේ අධීක්ෂණය යටතේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශානී රත්නායක  රෝගී පරීක්ෂාව සිදු කරනු ලබන අතර එහි හෙද නිලධාරිනියන් ලෙස යෙනිතා හේවා, දර්ශි තිලකරත්න සහ ඉෂාරා මධුෂානි   කටයුතු කරති.

පේරාදෙණිය රෝහලේ වේදනා සමන සායන කටයුතු වෙනුවෙන් නිර්වින්දන වෛද්‍යවරුන් වන අනුර අඹේසුන්දර, සමීර වාසල, ලාල් සිල්වා, අමිලා ජයසිංහ සහ සෙනානි සමරසිංහ සේවය ලබාදෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉල්ලීම් කළත් හිටපු ඇමතිවරු තවමත් නිල වාහන භාර දී නෑ…. ඔවුන්ට එරෙහිව ලබන සතියේ නීතිමය පියවර….

Next Post

ඉන්ධන හිඟය කොළඹ පාසල් වසයි… සඳුදා සිට සතියක් ඔන් ලයින්…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.