බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

වව්නියා හෝටලයකින් හසුවුණු මාරක බිත්තර ලංකාවේම හෝටල් ගිලගෙන ද?

බිත්තර මිල ඉහළ යත්ම ඉන්දියාවේ නේපාලය ගිල ගත් කෘත්‍රිම බිත්තර හදන ව්‍යාපාර රැල්ල ලංකාවටත් එන ලකුණු

by editor
සැප්තැම්බර් 13, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter
  • කට්ට හදන්නෙ කැල්සියම් කාබනේට් වලින්…. පැරෆින් ඉටි, ජිප්සම් කුඩු,  සහ වෙනත් ද්‍රව්‍ය වලිනුත් හදනවා.

  • සුදු මදය සහ කහ මදය සෝඩියම් ඇල්ජිනේට්, ඇලුමම්, ජෙලටින්, ආහාරයට ගත හැකි කැල්සියම් ක්ලෝරයිඩ් වලින් සාදා ඉන්පසු ජලය සහ ආහාර වර්ණක එකතු කරනවා.

  • හෝටල්වලම හදාගන්නව නම් කටු හදන්න ඕන නෑ… හදන්නෙ ජොග්ගුවක් වගේ භාජනයකට….

  • කේක හදනකොට බිත්තර රසායනය ගේන්නෙ භාජනවල

  • කෘත්‍රිම බිත්තරවල තියෙන්නෙ අතිශයින්ම විෂ සහිත මිනීමරු රසායන ද්‍රව්‍ය…

දිනසේන රතුගමගේ –

සැක කටයුතු බිත්තර රෝල්

වවුනියාවේ ආපන ශාලාවකින්  බිත්තර යොදා සකස් කළ බිත්තර රෝල් එකක අඩංගු කොට තිබුණේ  ව්‍යාජ ප්ලාස්ටික් බිත්තර බවට තොරතුරු හෙළි වීමත් සමගම  ජනතාව අතර මෙම ප්ලාස්ටික් බිත්තර පිළිබඳව විවිධ කතා බහ මතු වෙමින් පවතී.

බිත්තර රෝල් එකක් ආහාරයට ගත් පුද්ගලයෙක් ඉන් එන අමිහිරි රසායනික ගඳක් හා රසයක් නිසා ඒ සම්බන්ධව කරන ලද පැමිණිල්ලකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා බිත්තරයේ සාම්පල් රැගෙන හෝටල් හිමියා වෙත  නඩු දමා ඇති. මේ වනවිට සිද්ධිය ඇත්තේ උසාවියේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පරීක්ෂනයට ලක් වෙමින්…

මේ දිනවල බිත්තර මිල අධිකය. අගමැති තුමා මැදිහත් වී බිත්තරය මිල රුපියල් දෙකකිනුත් අඩු කළේය. ඒ උනත් බිත්තර ගැන කතා බහේ  අඩු වීමක් නැත. මේ ගැන සොයා බැලීමේදී අනාවරණය වන කරුණක් නම් බිත්තර මිල වැඩි වනවිට  වැඩි ලාබ ඉපයීමේ අරමුණින් කෘත්‍රිම බිත්තර නිපදවීමට ආසියාකරයේ  රටවල් වැඩි වශයෙන් නැඹුරු වීමය.

විශේෂයෙන් ඉන්දියාව, චීනය වැනි රටවල මෙම ව්‍යාජ කෘත්‍රිම බිත්තර නිපදවන බව අනාවරණය වී තිබිණි. කෘත්‍රිම  බිත්තර ලංකාවේ භාවිත වන බවට අපට ලැබුණු ප්‍රධානම සැකය පැන නැගුනේ වව්නියාවේ ඇති වූ මේ බිත්තර හුටපටය සමගය.  මීට පෙර මෙම කෘත්‍රිම බිත්තර ගැන කථිකාව සමාජය තුළ ගොඩ නැගුනේ පසුගිය රජයක වෙළෙද ඇමති කෙනෙක් ඉන්දියාවෙන් අඩු මිලට බිත්තර ආනයනය කිරීම පටන් ගැනීමත් සමගය.

දැන් ශ්‍රි ලංකාවේද බිත්තර මිල වැඩිය.  ඒ තුළ කූට ව්‍යාපාරිකයන් කෘත්‍රිම බිත්තර සාදන සාස්තරෙන් ප්‍රයෝජන ගන්නේ දැයි    වව්නියාවේ සිදුවීම ඉඟි කරයි.   හොර බිත්තර නිදපවන්නන් ගැන රටෙන් දැන් සැකයක් මතුව ඇති හෙයින්    පාරිභෝගිකයන්ට මෙන්ම බිත්තර ව්‍යාපාරයේ  යෙදෙී සිටින කර්මාන්තකරුවන්ට දැඩි විමසිල්ලලෙන් සිටිය යුතු තත්ත්වයක් නිර්මාණය වී ඇත.

කෘත්‍රිම බිත්තර නිපදවන හැටි

කෘත්‍රිම බිත්තර නිපදවීම – (අන්තර්ජලයෙනි)

රසායන විද්‍යාව පිළිබඳව ප්‍රාමාණිකයන්  කෘත්‍රිම බිත්තර නිපදවන ආකාරය ගැන කතා කළේ මෙලෙසිනි.

බිත්තර කටුව

”ව්‍යාජ බිත්තරවල  කටුව  හදන්නේ  කැල්සියම් කාබනේට් වලිනුයි. මීට පැරෆින් ඉටි ජිප්සම් කුඩු වගේ දේවල්ද නියමපදමට එකතු කරලා බිත්තරයේ කහ සහ සුදු මද නිර්මාණය වීමත් අදාළ සෝඩියයම් ඇල්ජිනේට්, ඇලුමම් නම් රසායන ද්‍රව්‍ය ජෙලටින් සහ කහ පාට ගන්වන වර්ණකත යොදා ගන්නවා. බිත්තරයේ කටුව අච්චුවක් තුළට දමා අදාළ මිශ්‍රණයද සමඟ   ද්‍රව්‍ය එකතු කරලා තමයි  නියම පදමට මිශ්‍ර කරලා කවචය සාදා ගන්නේ. බිත්තර කවචය පැරෆින් ඉටි, ජිප්සම් කුඩු, කැල්සියම් කාබනේට් සහ වෙනත් ද්‍රව්‍ය වලිනුත් හදනවා.

  • සුදු මදය

මුලින්ම සෝඩියම් ඇල්ජිනේට් ප්‍රමාණයක් උණුසුම් ජලයට වත් කර බිත්තර සුදු හැඩයට මිශ්‍ර කර ජෙලටින් සමඟ බෙන්සොයික් අම්ලය, ඇලුමිනියම් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර බිත්තර මදය සුදු කර ගන්නවා.

  • කහ මදය

බිත්තර කහ මදය ලබා ගන්නේ  ලෙමන් කහ ආහාර වර්ණක එකතු කිරීමෙන්.  කැල්සියම් ක්ලෝරයිඩ් සමඟ එක්ව බිත්තර පටලය නිපදවීම සඳහා බිත්තර මිශ්‍රණය අච්චුව තුළට දානවා.  ඒ තමයි කෘතිම බිත්තරය.

  • රසයේ වෙනසක් නෑ…

මේවා  එක්තරා උෂ්ණත්වයක් යටතේ  පදම් කරලා තමයි මේ වැඩේ කරන්නේ. මේ රසායනික සංයෝග නිසා බිත්තරවල  රසයට සමාන රසයක් එනවා. ඒත් මේවා නියම ප්‍රමාණ වලට සංයුතියට අනුව මිශ්‍ර නොවුණම තමයි බිත්තර වල රසයට වඩා වෙනත් රසයක් එන්නේ.

  • වව්නියාවේදි මොකද උනේ..

    කෘත්‍රිම බිත්තර කැබලි

ඔය කියන ආපන ශාලාවේ බිත්තර වලට වෙන්න ඇත්තේ මේක තමයි. නියම රසය නැති වුණාම රසායන ද්‍රව්‍ය වල රසය එනවා. එතකොට කට හාරවන වගේ ගතියක් හරි  වෙන සැර ගතියක් හරි එනවා.

හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියනවා. මේ ආපන ශාලා හිමියම මේ විදිහට කෘත්‍රිම බිත්තර හදන්නත් පුලුවන්.  ඒ වගේම කෘත්‍රිම බිත්තර හදන කෙනෙකුගෙන් මෙයා  ඒක දන්නේ නැතුව  මිලට අරන් තියෙන්නත් පුලුවන්.

ප්‍රශ්නේ තියෙන්නේ මෙවගේ රසය බිත්තර රසය වගේ වුණාට ශරීරයට අතිශයින්ම අහිතකර රසායන ද්‍රව්‍ය තමයි මේ වගේ තියෙන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහා පරිමාණයෙන් කේක් හදනකොටත් මේ කෘත්‍රිම බිත්තර දානවා. හැබැයි එතකොට ඒ බිත්තර නිපදවන්නේ වෙන රසායන ද්‍රව්‍ය වලින්.  නැත්නම් කේක් බේක් කරන කොට  කෘත්‍රිම බිත්තර අඳුන ගන්න පුලුවන් වෙනවා.

  • විද්‍යාගාර පරීක්ෂණයකින් පමණයි

කොත්තු බිත්තර රොටී බිත්තර රෝල්ස් වගේ ඒවට මේ කෘත්‍රිම බිත්තර දැම්මට ලේසියෙන් හොයන්න බැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුටවත් ඉතා පහසුවෙන් හදුනා ගන්න බැහැ. විද්‍යාගාරයකම පර්යේෂණාගාරයකම රසායන විද්‍යාඥයෙකු හෝ ඒ  පිළිබදව දැනුම ඇති අයෙකුම තමයි   සංයෝග පරීක්ෂා කරලා හොයා ගන්න ඕනේ”

මේ රටේ සිටින සියලුම පාරිභෝගිකයින්ට විද්‍යාව පිළිබදව දැනුමක් නොමැත. නිවසේ සිටින අඹුදරුවන්ට  කොහෙන් හෝ බිත්තර රොටියක් බිත්තර රෝල්ස් එකක් කොත්තුවක් හෝ රයිස් එකක් ගෙන ගොස් දීම බොහෝ පුදේශවල වැසියන්ගේ පුරුද්දක් ව තිබේ.

කෘත්‍රිම බිත්තර හඳුනා ගන්න

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඥානසාර හිමියන්ගේ ප්‍රකාශ රෙකෝඩ් කළ මවුලවි නිසා නීතීඥයිනුත් අමාරුවේ වැටෙයි

Next Post

මාර්ග දෙපසට පැල දසලක්ෂයක්

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.