ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මලයාලම් සිනමාවේ අනාගත බලාපොරොත්තුවක් වූ අඛිල් විශ්වනාත් සිය දිවි නසා ගනී!

by editor
දෙසැම්බර් 13, 2025
in ජීවිතය
Share on FacebookShare on Twitter

මලයාලම් සිනමාවේ අනාගත බලාපොරොත්තුවක් වූ රාජ්‍ය සම්මානලාභී ඉන්දීය නළු අඛිල් විශ්වනාත් සියදිවි නසාගෙන තිබේ. ඔහුගේ දේහය ඔහුගේ නිවසේදී සොයා ගෙන තිබිණි. අඛිල් දිවිය හැර යන විට 30 හැවිරිදි වියේ පසුවිය.

අඛිල් ඔහුගේ අව්‍යාජ රංගනයන් සඳහා ප්‍රසිද්ධ වූ ශිල්පියෙකි. මලයාලම් සිනමාවේ අනාගත බලාපොරොත්තු ගොන්නක් අඛිල් වටා ගොනු වී තිබිණි. එබැවින්ම මේ පුවත මේ වනවිට ඉන්දියානු සිනමා ලෝලීන් කම්පනයට පත් කර ඇත. මලයාලම් චිත්‍රපට කර්මාන්තය තිගැස්වූ මෙම පුවත නිසා වැඩි වශයෙන් ශෝක වෙමින් සිටින්නේ මලයාලම් සිනමාව වැළඳගත් ප්‍රාදේශීය ප්‍රජාවය.

මුලදී, ඔහුගේ අභාවය පිළිබඳ සීමිත තොරතුරු පමණක් මතු වූ අතර, බොහෝ දෙනෙකු කම්පනයට පත් කළ සිද්ධියේ අග මුල සොයමින් සිටියේය. වැඩි විස්තර එළියට එන විට, ඔහුගේ මරණය වටා ඇති ඛේදවාචකය පැහැදිලි විය.

අඛිල් විශ්වනාත් දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා කේරළයේ ඔහුගේ නිවසේ ඔහුගේ නිදන කාමරයේ මියගොස් සිටියදී සොයා ගෙන තිබිණි. ඔහුගේ මව ගීතා රැකියාවට යාමට සූදානම් වෙමින් සිටියදී නිවස තුළ ඔහුගේ මළ සිරුර තිබී සොයා ගත් බව වාර්තා විය. කිසිවෙකුට මෙම සිද්ධිය අදහා ගත නොහැකිව තිබිණි. දන්නා හඳුනන හැමෝම කීවේ අඛිල් යනු මෘදු හා සංයමයෙන් යුත් පුද්ගලයෙකු බවය.

අඛිල් විශ්වනාත් කවුද?

අඛිල් විශ්වනාත් 2019 කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මානලාභී සනාල් කුමාර් සසිදරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චෝලා චිත්‍රපටයේ විශේෂ භූමිකාවක් කළ රංගන ශිල්පියෙක් විය. ඔහු නිතර මහජන අවධානයට ලක් නොවූවත්, චිත්‍රපටයේ ඔහුගේ කාර්යය පුළුල් ලෙස අගය කෙරිනි. සම්මානලාභී ව්‍යාපෘතියකට ඔහු සම්බන්ධ වීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කළ අතර නළුවෙකු ලෙස ඔහුගේ හැකියාවන් ඉස්මතු කළේය. සීමිත චරිත ප්‍රමාණයක් සඳහා පෙනී සිටිය ද අඛිල් ශක්තිමත් කලාත්මක සංවේදීතාවන් සහ සිනමාව සඳහා කැපවීමක් ඇති යොවුන් ශිල්පියෙක් ලෙස හඳුනාගෙන තිබිණි.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

අඛිල් ගේ ජීවිතය ගෙවී තිබුණේ ආර්ථික ගැටුම් සහිත පරිසරයක රංගනයට අමතරව, අඛිල් කොට්ටලි හි ජංගම දුරකථන අලෙවි සලක කාර්මිකයෙකු ලෙස සේවය කළ බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඔහු ටික කලක් රැකියාවට යාම නවත්වා තිබිණි. අඛිල්ගේ පියා වන විශ්වනාදන් ඔටෝ රික්ෂෝ රියදුරෙක් ලෙස සේවය කළේය. ඒ අතර සිදුවූ රිය අනතුරක් අනතුරක් නිසා බරපතල තුවාල ලැබූ විශ්වනාදන් මාස තුනකට පෙර සිට එක්තැන්ව සිටියේය. එබැවින් ඔහුගේ පවුල ද දුෂ්කර අවධියක් පසු කරමින් සිටියේය. . මෙම තත්ත්වය පවුල මත චිත්තවේගීය හා මූල්‍යමය පීඩනයක් ඇති කර ඇති බව විශ්වාස කෙරේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රාදේශිය  ආපදා අවදානම් අවම කිරිමේ සැලසුම් 134ක් සැකසීමට   ලැබුන UNDP අරමුදල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාබාසිනියා කළ ආකාරය විගණනය හෙළි කරයි!

Next Post

රන්වල වෙනුවෙන් නීතිය නැමුවාදැයි සොයන්න සපුගස්කන්ද ඕඅයිසීට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.