බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පරිසරය සුරකින්න කැපවුණු ස්විස්ටර්ලන්තයේ සුනඛ සුරතලිය… ලින්ඩා

by editor
ඔක්තෝබර් 14, 2020
in ජීවිතය
මැග්ඩලීනා ස්පුරි හා ඇගේ සූරතලිය වු "ලින්ඩා"

මැග්ඩලීනා ස්පුරි හා ඇගේ සූරතලිය වු "ලින්ඩා"

Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර – ඡායාරූප-  ශෂී සුබ්‍රමනියම් –

සුපිරි මෝටර් රථයක නැගී තමන්ගේ නිවසේ ඇති සියලු කුණු බෑගයක බහලා හොර රහසේම මහ මග දමා යන මිනිසුන් ගැන අපි ඕනෑතරම් අසා ඇත්තෙමු . තම ගෙවත්තේ ඇති වටපිටාව පමණක් පිරිසුදුවට තබාගනිමින් අවට පරිසරය ගැන තැකීමක් නොදක්වන ඇතැම් මිනිසුන් තිරිසන් සතුන්ට ද උපමා කරන අවස්ථා එමටය.
මිනිසුන් මහමග කුණු විසි කරද්දි මග දෙපස ඇති කුණු තම ස්වාමි දුව සමග එක්ව ඇහිදිමින් එකතු කරන අපූරු බැල්ලියක පිළිබඳ කතාවකි මේ ……

මැග්ඩලීනා ස්පුරි සහ ඇගේ සූරතලිය වු “ලින්ඩා”

මැග්ඩලීනා ස්පුරි ස්විට්සර්ලන්තයේ ග්ලාරුස් නගරයේ ජීවත් වන කාන්තාවකි. ඇගේ සූරතලිය වු “ලින්ඩා” අපූරැ ගති ලක්ෂණ වලින් යුතු අමුතු තාලයේ බැල්ලකි. මැග්ඩලීනා ගේ සූපුරුදු දිනචර්යාවේ එක් අංගයක් වන්නේ ලින්ඩා සමඟ ඇවිදින්න යෑමයි. මේ ගමනට යන සෑම අවස්ථාවකම තරමක් විශාල බෑගයක් රැගෙන යන්න ඇය අමතක නොකරන්නීය.  මැග්ඩලීනා, ලින්ඩා සමඟ ඇවිදින මේ ගමනේදී මග දෙපස ඇති කුණු එකතු කිරීම ඇය කරන්නේ ස්වෙච්ඡාවෙන්මය. මේ කුණු එකතු කරමින් මැග්ඩලීනාට ගෙනවිත් දෙන්නේ ලින්ඩා වීම විශේෂත්වයයි. පාර දෙපස ඇති හිස් ටින් කැබලි, හිස් බියර් කෑන් ලින්ඩා තමන්ගේ කටින් රැගෙන විත් මැග්ඩලීනා ගේ කුණු බෑගයට දමන අයුරු දකින හැමෝමට එය අපූරු හා ආදර්ශමත් දසූනක් වනු නොඅනුමානය.
ස්විට්සර්ලන්තය ඉතා පිරිසිදු රටක් ලෙස ප්‍රචලිත වුවත් ඇතැම් විට මග දෙපස ජනතාව ඇවිදන ස්ථානවල ව්ට්න් විට කුණු කසල තිබෙනු දක්නට ලැබේ. ඇතැම් තරුණ පිරිස් නීතිය තුට්ටුවකට වත් මායිම් නොකර කුණු මග දෙපස දමා යති.
මැග්ඩලීනා කුණු එකතු කිරීමට යන සෑම අවස්ථාවකම ස්වෙච්ඡාවෙන් ඉටුකරන ඇගේ මේ පරිසර දූෂණයට එරෙහි සටනට අනගි සහායක් ලබා දෙන්නේ ලින්ඩායි.ලින්ඩා කුණු සොයමින්...
“මම සමහර අවස්ථාවල මගදෙපස තිබෙන සිගරට් කොට එකතු කරන්නේ ක්ලිප් එකක් ආධාරයෙන්. ඒත් මට අසීරු තැන් වල තිබෙන කුණු එකතු කරලා දෙන්නෙ මගේ ලින්ඩායි. ලින්ඩා මේ රැකියාවට හරි කැමති බව මට තේරෙනවා“ යැයි මැග්ඩලීනා පැවසූවේ තම සුරතලිය සෙනෙහසින් පිරිමදිමිනි.
ඇතැම්විට ගොදුරක් දුටු සතෙකු මෙන් ලින්ඩා කුණු එකතු කරන බෑගය සොලවන්නිය.
“ඉස්සර මම ඇවිදිනකොට මගේ කුණු බෑගය කුණු වලින් පිරෙනවා. ඒ තරමට මිනිසුන් මග දෙපස කුණු දමා තියෙනවා.  ඒත් කියන්න සතුටුයි, දැන් මිනිසුන් අපි කුණු එකතු කරනවා දකින නිසාදෝ මග දෙපස කුණු දමන්නේ නැහැ . එය ඉතාමත් ධනාත්මක වර්ධනයක්. අද මට බොහෝ දුරට කිසිවක් සොයා ගත නොහැකි වේවි.“ යැයි මැග්ඩලීනා පවසන්නේ තම සමාජ සත්කාරයේ ප්‍රතිඵල පිළිබඳ ආත්ම තෘප්තියෙනි .”
මැග්ඩලීනා කුණු එකතු කරන විට ලින්ඩා ඇයට මගහැරුණු කුණු පවා සොයා ගෙනවිත් ඇගේ කුණු බෑගයට දමන්නීය. කැලෑබද ගමන් මාර්ගයේ ඇවිදින විට ලින්ඩාට ඇත්තේ වෙනස්ම වූ කාර්යභාරයකි. ලින්ඩා ඇතැම්විට ගංගා වල ඇති කුණු ද සොයා යන්නේ දඩයම් බල්ලෙකුගේ චරිත ලක්ෂණ පෙන්නුම් කරමිනි්‍. .ලින්ඩා ගඟ දිගේ පීනමින් ගං පතුලේ ඇති ඇතැම් ට්න් කැබිලි පීරමින් සොයාගනී. ඒවා කටේ තබාගෙන මෙගොඩට යළි පීනා රැගෙනැවිත් මැග්ඩලීනා ගේ, පරිසර අලංකාරව තබා ගැනීමේ කාර්ය භාරයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි..
ඇයට ලින්ඩා හමුවන්නේ කුඩා කාලයේ සිට නොවේ . ලින්ඩා හැදී වැඩී ඇත්තේ ගොවිපලකය .එළ දෙණුන් බලා ගැනීම ලින්ඩා ගේ මීට පෙර මුල්ම රාජකීය වුවේය..
දැන් මග දෙපස කුණු නොමැති නිසා ලින්ඩාට අලුත් රැකියාවක් සොයා ගැනීමට සිදු වී ඇති බව මැග්ඩලීනා පවසන්නේ ආත්ම තෘප්තියක් සහිත සිනාමුසු මුහුණකිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඉතාලි ඔලිම්පික් කමිටුව හොබවන ආඩම්බරකාර ශ්‍රී ලාංකිකයා

Next Post

එස්.ටී.එෆ්. මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය සහ කඩුවක් සමග ආවා මැරයෙක් කොටු.

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.