බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් තැනීමට චීනය – රුසියාව එක් වෙයි!

by editor
මැයි 14, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

නිශානි අත්තනායක –

සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් තැනීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට රුසියාවේ අභ්‍යවකාශ ඒජන්සිය -Roscosmos දැන් සැලසුම් කර තිබේ. 

යෝජිත ප්‍රතික්‍රියාකාරකය    දෙරට එක්ව ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවන වන යෝජිත චන්ද්‍ර කඳවුරක් සවිබල ගැන්වීමට උපකාරී වනු ඇත.

රොස්කොස්මොස් අධ්‍යක්ෂ ජනරාල් යූරි බොරිසොව් රජයට අයත් රුසියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන TASS වෙත   Roscosmos පසුගිය දා නිවේදනය කළේ   CNSA සමඟ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් තැනීමට උත්සාහ කරන බවත්, එය මඟින් න්‍යායාත්මකව ILRS බල ගැන්වීමට හැකි වනු ඇති බවත්ය. 

” 2033-2035   අතරකාලයේ  – අපගේ චීන සගයන් සමඟ එක්ව චන්ද්‍ර පෘෂ්ඨය මත න්‍යෂ්ටික බල ඒකකයක් ස්ථාපනය කිරීමට මේවනවිට අපි බැරෑරුම් ලෙස සලකා බලමින් සිටිනවා” යැයි ඔහු පැවසීය.

2021 දී, Roscosmos සහ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA) හෙළි කළේ ඔවුන් සඳ මත හවුල්  මධ්‍යස්ථානයක් ගොඩනැගීමට අදහස් කරන බවයි. එය ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය (ILRS) ලෙස නම් කරන    අතර, එය “සඳ ගැන උනන්දුව සිටින රටවල් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සියල්ලන්ටම විවෘත වනු ඇතැයි කියා සිටියේය.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත්, CNSA සමඟ ඓතිහාසික වශයෙන් ඇති සැක සංකා සහිත සබඳතා සහ Roscosmos සමඟ ඇති වූ  මෑත භේදයක් හේතුවෙන් මෙම කඳවුර නැරඹීමට NASA ගගනගාමීන්ට ඉඩ නොදීමට හැකි  අතර, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් පැනවූ සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් 2025 වන විට ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ද     පිටව යනු ඇත.  

Roscosmos විසින් මෙම කඳවුර ගොඩනැගීම සඳහා අවශ්‍ය භාණ්ඩ සඳ මතට ප්‍රවාහනය කිරීම සඳහා දැවැන්ත න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන රොකට් භාවිතා කිරීමට බලාපොරොත්තු වන නමුත් මෙම අභ්‍යවකාශ යානා ආරක්ෂිතව ගොඩනඟන්නේ කෙසේදැයි ඒජන්සිය තවමත් සොයාගෙන නොමැති බව මේ අතර රොයිටර් වාර්තා කර තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවට කොන්දක් නෑ… GMOA කියයි!

Next Post

රට පුරා තද වැසි…

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.