බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

WHO පණිවිඩයක්… දෙවන මාත්‍රාව සති12න් නැතිනම් යළි මාත්‍රා 02කම ගන්න අවශ්‍ය නෑ…

by editor
මැයි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නිර්දේශ කළ ආකාරයට සති 8-12ත් අතර කාලයක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට අපොහොසත් වූ පුද්ගලයන් සඳහා යළි මාත්‍රා දෙකම ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික වාර්තාවක් ඔස්සේ ලංකාවට දන්වා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රි ලංකාව සමග හුවමාරු කරගත් තාක්ෂණික සටහන අනුව එන්නත් මාත්‍රා දෙක අතර මාස 06ක කාල පරතරයකින් පසුව වුව ද පළමු එන්නත් මාත්‍රාව හරහා විශාල ප්‍රතිශක්තිමය ආවරණයක් ලබා දී ඇති බව දක්වා ඇත.
මෙම තාක්ෂණික සටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේකම් කාර්යාලය විසින් සකස් කර ඇති අතර COVID-19 එන්නත් පිළිබඳ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශක කණ්ඩායමේ (SAGE) සහ එහි ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් විසින් එය සමාලෝචනය කර තිබේ.

එන්නත්කරණ වැඩසටහනේ දෙවන මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත් පන්ලක්ෂ අසූපන්දහසක් අවශ්‍යව ඇත. එම එන්නත් ප්‍රමාණය ලබා ගැනීමට මෙතෙක් ලංකාව ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වූයේය.

එන්නත් සමාගම හා සම්බන්ධ නිෂ්පාදන ප්‍රමාදයන්, නැව්ගත කිරීමේ ප්‍රමාදයන් සහ ඒ ඒ රටවල අවශ්‍යතා ප්‍රමුඛ වීම ඇතුළු විවිධ සාධක හේතුවෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගෝලීයව සැපයීම සීමා වී තිබීම තුළ එන්නතේ දෙවන මාත්‍රාව සඳහා නිර්දේශ කරන ලද සති 8-12 කාලයේ දී එහි දෙවන මාත්‍රාව ලබා දිය නොහැකි බැවින් අනාගත එන්නත් සැපයුමේ අවිනිශ්චිතතාවය මත පදනම්ව තත්වය සමාලෝචනය කිරීමට රටවල් පොළඹවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

තුන්වන අදියර සායනික අත්හදා බැලීමේ දත්ත වලට අනුව, ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාවෙන් දින 22 කට පසුව රෝග ලක්ෂණ සහිත COVID-19 ට එරෙහිව එන්නත ක්‍රියාත්මක වීම ආරම්භ වේ.

එන්නතේ පළමු මාත්‍රාවන් ලබා දීමෙන් පසුව, රෝහල්ගතවීම් හා මරණ 80% කට වඩා අඩුවී ඇත.

එක්සත් රාජධානියේ, පළමු මාත්‍රාවෙන් පසු පළමු සති 6-12 තුළ, රෝහල්ගත කිරීම් සහ මරණවල 80% ට වඩා අඩු වීමක් දක්නට ලැබුණි. මෙම නිරීක්ෂණ අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම සති 12 තුළ මාරාන්තික කොවිඩ් තත්වයෙන් රෝගීන් ආරක්ෂා වන බවය.

– ‍ඩේලි මිරර්-

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතාලියේ රෝම නුවර මහ මග දී ලාංකික සැමියෙක් බිරියට පිහියෙන් ඇණ මරයි…

Next Post

පර්ල් එක්ස්ප්‍රස් විනාශයෙන් මුහුදු ජීවින් මිය ගිහින්.. පරිසර අමාත්‍යාංශ කියයි.

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.