ඉරිදා, ජූනි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 4ක යල්පැනගිය විකිරණ ආරක්ෂිත කබා මිලදී ගැනීමේ සූදානමක් – තාක්ෂණවේදීන්ගෙන් ඇමතිට පැමිණිල්ලක්!

by editor
මැයි 26, 2026
in පුවත්
Radiation protection vests
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුතු, යල්පැනගිය විකිරණ ආරක්ෂිත කබා සහ උපකරණ තොගයක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරමින් සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

මෙම විකිරණ ආරක්ෂිත උපකරණ භාවිත කරනු ලබන්නේ හෘද කැතීටරකරණ ඒකක සහ විකිරණ භාවිතයෙන් පරීක්ෂණ හා ප්‍රතිකාර සිදු කරන ශල්‍යාගාරවල සේවය කරන වෛද්‍යවරුන්, විකිරණ තාක්ෂණවේදීන් ඇතුළු අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.

මෙම මිලදී ගැනීම යටතේ විකිරණ ආරක්ෂිත කබා 670ක්, විකිරණ ආරක්ෂිත හිස ආවරණ 250ක්, ආරක්ෂිත කණ්ණාඩි 260ක් සහ තයිරොයිඩ් ආරක්ෂක 500ක් ඇතුළු උපකරණ තොගයක් ඇණවුම් කර ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

ආරක්ෂාවෙන් ඉහළ, දිගුකාලයක් භාවිත කළ හැකි නවීන උපකරණ වෙළඳපොළේ තිබියදී, වෛද්‍ය සැපයුම් අංශය විසින් පැරණි තාක්ෂණයට අදාළව පිරිවිතර ලැයිස්තුව (Specifications) සකස් කර ඇති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි. මේ පිළිබඳව දීර්ඝ කාලයක සිට වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කළ ද, නව තාක්ෂණික උපකරණ සඳහා අවශ්‍ය පිරිවිතර ලේඛනය සකස් නොකිරීම කණගාටුවට කරුණක් බව හෙතෙම අවධාරණය කරයි.

ලැබී ඇති තොරතුරුවලට අනුව, දැනට කැඳවා ඇති ටෙන්ඩරයට අනුකූලව ඉදිරි කටයුතු සිදුවෙමින් පවතින අතර, මෙම පැරණි තාක්ෂණයෙන් යුතු උපකරණම මිලදී ගැනීමට බලධාරීන් සූදානම් වන බව ද වාර්තා වේ.

RelatedPosts

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් ටිල්වින් සිල්වා සමාව ගනී!

සඳුදා මහජන දිනවල වෙනත් රාජ්‍ය රැස්වීම් වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තීරණයක්!

එබැවින් මෙම ගැටලුව කෙරෙහි කඩිනම් අවධානය යොමු කර, සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කල්පැවැත්මෙන් යුතු නවීන විකිරණ ආරක්ෂිත උපකරණ ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් තුළ අධිචෝදනා – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි!

Next Post

සරණ ගුණවර්ධනගේ අල්ලස් නඩු හතරේ තීන්දුව නැවතත් කල් යයි.. තීන්දු ප්‍රකාශය ජූනි 09 වැනිදා…

Related Posts

පුවත්

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

ජූනි 7, 2026
පුවත්

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජූනි 7, 2026
Niroshan_ D
පුවත්

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

ජූනි 7, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

ජූනි 7, 2026

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජූනි 7, 2026
Niroshan_ D

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

ජූනි 7, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • ‘වෙලේ සුදා’ ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!
  • ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
  • මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.