ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…

ඉන්දියාවෙන් ලකුණු 378ක දැවැන්ත ඉලක්කයක්....

by editor
ජූනි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දැන් ආශ්චර්යයක් අවශ්‍යයය. පන්දු ඕවර 50ක් තුළ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 378ක ඉලක්කයක් ලැබී තිබේ. ශ්‍රී ලංකා සහ ඉන්දියා ඒ කණ්ඩායම් අතර දඹුල්ලේ පැවැත්වෙන අවසන් තරගයේ ජයග්‍රහණය  ක්‍රිකට් යාථාර්ථය අනුව නම්  ඇත්තේ බොහෝ දුරිනි.

වයිභාව් සූර්යවංශී ආරම්භයේ දීම අපේ කණ්ඩායම ඇඩෙව්වේය. ඒ ලෝකවාර්තා සහිත ඉනිමක් ක්‍රීඩා කරමිනි. පන්දු 11 දී ලකුණු 50කි. පන්දු 29ක දී ලකුණු 94කි. පළමු ඕවර 10 අවසන්වන විට ලකුණු 140ක සීමාව ඉක්මවා ගොස්ය. නායක තිලක් වර්මාත් ලකුණු 67ක් ගැසුවේය.

ඉන්දියාවේ අංක 09 පිතිකරු අනුකූල් රෝයි ය. ඔහුත් පන්දු 15කින් ලකුණු 36කි හයේ පහර 04කි. එක් හතරේ පහරකි.

එක් තරග වාරයක් යන්තම් කොටා ගත්  විට ක්‍රීඩකයින් සම්බන්ධව පෝලිමේ පැමිණ හෑලි ලියන ෆේස් බුක් විශාරදයින්ට කියන්නට ඇත්තේ දැන් වෙච්චි දේ බලාපල්ලා කියාය. කුගදාස් මාතුලන් පොඩි එකා අද නැත්තටම නැති වුනේය. ඌ උස්සා පොලොවේ ගැසුවා සේය. පන්දු ඕවර 07ක දී ලකුණු 82කි. අන්තිම ඕවරයේ වයිඩ් පන්දු පමණක් 04කි. හයේ පහර 03කි. ලකුණු 24කි.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 05ක් දවා ගත් දුලාජ් සමුදිත පන්දු ඕවර 05ට ලකුණු 54ක් ලබා දුන්නේය. ලකුණු 40කට මෙපිටින් පන්දු ඕවර 10 දාගත්තේ වනුජ සහන් පමණි. ක්‍රිකට් අනාගතය ඉන්නේ ගුටි කන මූඩ් එකක බව දැන් අප කලබල නැතිව තේරුම් ගත යුතුය.

RelatedPosts

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

තරගය ආශ්චර්යයක් වී හෝ ජයග්‍රහණය කරනු ඇතැයි අපේ ප්‍රාර්ථනා සහිත ප්‍රේක්ෂකයින් මේ තරගයත් අත් නොහරිනු ඇති බව අපගේ විශ්වාසය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

Next Post

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

Related Posts

පුවත්

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

ජූනි 21, 2026
sooryawanshi
පුවත්

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

ජූනි 21, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

ජූනි 21, 2026

ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…

ජූනි 21, 2026
sooryawanshi

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 
  • ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…
  • පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.