බ්‍රහස්පතින්දා, ජූලි 2, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සරණ  හිරේ…

by editor
ජූනි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු වූ දූෂණ හතරකට  වැරදිකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට කොළඹ මහාධිකරණය විසින් අද (09)  එක් එක් වරදට  වසර හතර බැගින්  බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම  කළේය.  

මෙම සිරදඬුවම් සියල්ල එකවර ගෙවී යා යුතු (Concurrent) බවට අධිකරණය නියෝග කිරීම නිසා සැබෑ සිර දඬුවම අවුරුදු 16ක් වුව ද  ඔහුට විඳීමට සිදුවන සැබෑ සිරදඬුවම් කාලය වසර හතරක් වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම සිරදඬුවමට අමතරව වරද හතර සඳහා  රුපියල් මිලියන 1.8ක (රුපියල් දහඅට ලක්ෂයක) දඩ මුදලක් ද ගෙවන ලෙස සරණ ගුණවර්ධනට  නියෝග කළේය.

ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සරණ ගුණවර්ධනට එරෙහිව අධිචෝදනා හතරක් ගොනු කර තිබුණි.

එම අධිචෝදනා හතරටම විත්තිකරු වරදකරු බව තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා,  මෙම දඬුවම නියම කළේය. ( ඩේලි මිරර්)

RelatedPosts

කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!

වසරේ මුල් මාස 05 තුළ  පුද්ගලික රථවාහන ආනයන වියදම සියයට 254කින් ඉහළට!

සුරේෂ් සලේගේ දුරකතන සහ පරිගණක මුරපද CIDයට දෙන්නැයි නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පිටු 23කින් දැනුම් දුන්  දීර්ඝ නියෝගය මෙන්න!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශානි විමර්ශනවලින් ඉවත් කරන තුරු සලේ උපවාසය අත් නොහරින බව කියලා…

Next Post

තලවතුගොඩ ‘මාතර වෙනස’ අවන්හලේ ගින්නෙන්  රෝහල්ගත කළ තුවාලකරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

Related Posts

SRI-LANKA-ATTACKS-CHURCH
පුවත්

කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!

ජූලි 2, 2026
පුවත්

වසරේ මුල් මාස 05 තුළ  පුද්ගලික රථවාහන ආනයන වියදම සියයට 254කින් ඉහළට!

ජූලි 2, 2026
පුවත්

සුරේෂ් සලේගේ දුරකතන සහ පරිගණක මුරපද CIDයට දෙන්නැයි නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පිටු 23කින් දැනුම් දුන්  දීර්ඝ නියෝගය මෙන්න!

ජූලි 2, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
SRI-LANKA-ATTACKS-CHURCH

කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!

ජූලි 2, 2026

වසරේ මුල් මාස 05 තුළ  පුද්ගලික රථවාහන ආනයන වියදම සියයට 254කින් ඉහළට!

ජූලි 2, 2026

සුරේෂ් සලේගේ දුරකතන සහ පරිගණක මුරපද CIDයට දෙන්නැයි නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පිටු 23කින් දැනුම් දුන්  දීර්ඝ නියෝගය මෙන්න!

ජූලි 2, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!
  • වසරේ මුල් මාස 05 තුළ  පුද්ගලික රථවාහන ආනයන වියදම සියයට 254කින් ඉහළට!
  • සුරේෂ් සලේගේ දුරකතන සහ පරිගණක මුරපද CIDයට දෙන්නැයි නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පිටු 23කින් දැනුම් දුන්  දීර්ඝ නියෝගය මෙන්න!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.