සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

S පාස් 03ක් සහිත තරුණියක් යාපනය විශ්විවද්‍යාල වෛද්‍ය පීඨයට හොරෙන් ඇතුළු වී මාස 02ක් තිස්සේ  වෛද්‍ය පුහුණුව ලබලා…

by editor
ජනවාරි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ ඊයේ  (19 )  දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

ඊට හේතුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගෙන නොමැති ශිෂ්‍යාවක් මාස දෙකක් තිස්සේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  ශිෂ්‍යාවක් ලෙස අධ්‍යයන කටයුතු වලට සහභාගී වී සිටීම මත පැන නැගුණු අර්බූදයක් හේතුවෙනි.

මහනුවර ප්‍රදේශයේ ශිෂ්‍යාවක් අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිට එස් සාමාර්ථයන් තුනක් ලබා ගෙන තිබේ.

එම ශිෂ්‍යාව තමන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබී ඇති බව ප්‍රකාශ  කරමින් යාපන  විශ්ව විද්‍යාලයට පමිණ ලියාපදිංචි වීමකින් තොරව එම වසරේ වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම් සමග දේශන  හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට සහභාගී වී ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයක්ද ලබා ගනිමිනි.

එක් දිනක සිසුන් කණ්ඩයම් වශයෙන් බෙදා ක්‍රියාකාරකමක නිරත වූ අවස්ථාවේදී ශිෂ්‍ය අංකය නොමැතිවීම ඇතුලු කාරණා කීපයක් මත මේ ශිෂ්‍යාව පිළිබදව සෙසු පිරිසට සැකයක් මතු වී ඒ පිළිබදව විශ්ව විද්‍යාලයේ බලධාරීන්ව දැනුම්වත්  කොට තිබේ.

ප්‍රශ්නය උග්‍ර වි ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ 2025 වසර සදහා වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 202 දෙනෙකු සිටිය යුතු නමුත් කණ්ඩායම් ක්‍රියාකාරකමකදී සිසුන් 203 ක් ඊට සහභාගී වී සිටීම පිළිබදව මතු වූ ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙනි.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ව්‍යාජ ශිෂ්‍යාව යම් ලියවිලි ප්‍රමාණයක් පෙන්වා විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇතත් ඇය ලියාපදිංචියකින් තොරව එහි සිට අධ්‍යයනකටයුතු වල නිරත වී සිටි බව අනාවරණය වී ඇත.

නමුත් ඊට කඩිනම් පියවර බලධාරීන් නොගෙන සිටියදී යළිත් වරක් එවැනිම සැක සහිත සිදුවීමක් සිදුවීම නිසා පාලන අධිකාරියට බලකිරීමෙන් පසුව එම ශිෂ්‍යාව පිළිබදව අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ .

එහිදී හෙළි වී ඇත්තේ ඇය ව්‍යාජ වෛද්‍ය ශිෂ්‍යාවක්  ලෙස මාස දෙකක කාලයක් යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍ය පීඨය තුළ සිට ඇති බවයි.

ඇය උසස් පෙළ විභාගයෙන් එස් සාමාර්ථ තුනක් පමණක් ලබා ගෙන සිටි අයෙකු බවත් ඇයට විශ්ව විද්‍යාල ප්‍රවේශ හිමිකමක් ලැබී නොමැති බවත් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

කෙසේ වෙතත් ඇය පිළිබදව ක්‍රියා මාර්ගයක් ගැනීම පිණිස යාපනය විශ්ව විද්‍යාල බලධාරීන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දන්වා යවා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩිහිටි වගකීම නොදත් එංගලන්ත ක්‍රීඩකයින්ට ඇඳිරි නීතිය දමා ලංකාවට එව්ව හැටි…

Next Post

දකුණු පළාතේ පාසල් 200ක් තුළ දියත්වුන  සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය ඉතා සාර්ථකයි… පළාත් අධ්‍යාපන ලේකම් කියයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.