බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

by editor
ජූනි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • පල්ලේගම හේමරතනගේ ළමා අපචාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැරිව ඇඹරුන පොලිසිය ස්පා ගෑනු ඉස්සරහට දාගෙන වැඩ පෙන්වන හැටි පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කෙරෙයි….

අනුරාධපුර ළමා අපචාරය සිදුකළ හිමිනමට එරෙහිව කිසිවක් කරගත නොහැකිව ඇඹරෙද්දී ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිසා නීතිය ක්‍රියාත්මක කරන්නට  සිදුවූ පොලිසිය සම්බාහන ආයතනවල රැකියා කරන කාන්තාවන් වීඩියෝගත කර මාධ්‍යයට මුදා හැරීන බවත් මේ  මානසිකත්වය කුමක් දැයි තමා විමසන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.  

ඇය මතුකළේ ඉතා සංවේදී කතාවකි. එක මිටට ගැහුණු ලෙස දේශපාලනයට කාන්තාවන් එක් කරගෙන ඔවුන්ගේ සංවේදී ජීවිත ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්නේ මෙසේ නම් එය බරපතල ඛේදවාචකයක් වන ආකාරය අද ඇය පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කළාය.

“මෙතන ප්‍රශ්නයක් තියනවා. මේ කාන්තාවො පාදඩ නීතිය යටතේ තමයි මේ විදිහට ගෙනත් දාන්නේ. එතකොට මේ කාන්තාව ගණිකා වෘත්තියේ යෙදුනා කියලා නම් මේ ගන්නේ මෙයා එක්ක හිටිය සේවා දායකයා, සිංහල භාෂාවෙන් කිව්වොත් මෙයා එක්ක යහන්ගත වෙච්චි පිරිමියා කෝ… මෙතන නොසලකා හැරීමක් වෙනවා. කාන්තාවො විතරක් කොහොමද අල්ලගෙන එන්නේ මේවා ලියාපදිංචි වෙච්චි ස්පාර් නම්.”

“මම අනිත් එක අහනවා මේවා වීඩියෝ කරන්නේ පොලිසියෙන් ද?. නැතිනම් පොලිසිය වීඩියෝ කරලා මාධ්‍යයට දෙනව ද?. එහෙම නැතිනම් පොලිසිය යනකොට මාධ්‍යයට කියලා එක්ක ගිහින් වීඩියෝ කරනව ද?,  මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියනවා.”

“එක මිටට ගැහැණු අපි කියලා කාන්තාවේි දේශපාලනයට ගත්තේ. කාන්තාවො මේ වගේ තැනට වැටිලා තියනවා නම් ඇයි කාන්තාවො මේ තැනට වැටුනෙ, ඒ අය ආර්ථිකව සවි බල ගන්වන්නේ මොන ආකාරයට ද කියලා සොයා බලා ඔවුන්ව නගා සිටුවීමට වැඩපිළිවෙළ හදනවා වෙනුවට මේ විදිහට මාධ්‍ය ඉස්සරහ ඔවුන් නිරවාරණය කරලා ඔවුන්ට සමාජය ඉදිරියට යන්න බැරි තත්ත්වයකට පත් කිරිම ඛේදචවාචකයක්. “ඇය කීවාය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Next Post

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.