සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

POLISH RABUKKANA ජිප් රථයේ ඇත්ත කතාව පොලීසියෙන් කියයි

by Lanka Sara Editor
ජූලි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන POLISH RABUKKANA යනුවෙන්‌ සදහන්‌ කර ධාවනය වන නිල්‌ පැහැති ජීප්‌ රථය, දැනට මාස තුනකට පමණ පෙර වූ සිදුවීමක ඡායාරූපයක්‌ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පොලිසියට නිකුත්‌ කර ඇති ටාටා සුමො වර්ගයේ නිල්‌ පැහැනි ජීප්‌ රථයක දකුණු පස දොරේ POLISH RABUKKANA යනුවෙන්‌ සදහන්‌ කර පොලිස්‌ ජීප්‌ රථයක්‌ ලෙසට මහජනතාවට අවබෝධ වන පරිදි මාර්ගයේ ධාවනය කරමින්‌ සිටින අවස්ථාවක්‌ පෙන්නුම්‌ කරන ඡායාරූපයක්‌ සාමාජ මාධා ජාලාවල මේ දිනවල සංසරණය වේ.

මෙම ජීප්‌ රථය රඹුක්කන පොලිස්‌ ස්ථානයට හෝ ශ්‍රී ලංකා පොලිසියට අයත්‌ ජීප්‌ රථයක්‌ නොවන බව පොලිස් මූලස්ථානය කියයි.

වාරියපොල ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක්‌ පවත්වාගෙන යන පුද්ගලයකු විසින්‌ ඔහුට අයන්‌ ජීප්‌ රථයක්‌ මෙසේ මහජනතාව මුලා කිරීම සඳහා POLISH RABUKKANA යනුවෙන්‌ සදහන්‌ කර ධාවනය කිරීම නිසා එම ජීප්‌ රථය සහ සැකකරු 2021.04.10 චන දින රඹුක්කන පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්‌ විසින්‌ වාරියපොල දී අත්‌අඩංගුවට ගෙන චාරියපොල පොලිස්‌ ස්ථානයට ඉදිරිපත්‌ කර තිබී ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඒ අනුව වාරියපොල පොලිස්‌ ස්ථානය මගින්‌ සැකකරු 2021.04.11 වන දින වාරියපොල මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කර රැඳවුම්‌ නියෝග ලබාගෙන විමර්ශන පවත්වා 2021.04.13 වන දින නැවත වාරියපොල ගරු මහේසත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමෙන්‌ පසු දැනට ඇප මන මුදා හැර ඇත.

මෙම සැකකරු පිළිබඳ ඉදිරි විමර්ශන වාරියපොල පොලිසිය මගින්‌ සිදු කරගෙන යනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළියගේ සහ මහින්දානන්දගේ යෝජනාවට විදුර එරෙහි වෙයි….

Next Post

එන්නත් මාත්‍රා දෙකම ගත් ජයරුවන් බණ්ඩාරට කොවිඩ්… විමල්ගේ අමාත්‍යාංශයත් වසා දමයි….

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.