සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

COPE සහ COPA කමිටුවලට දූෂණ වංචා පිළිබඳව සෘජුවම පැමිණිලි කිරීමට බලය ලැබෙයි!

by editor
අප්‍රේල් 13, 2026
in පුවත්
COrruption-
Share on FacebookShare on Twitter

පසුගිය සතියේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග   සඳහා සංශෝධන දෙකක් සම්මත කරගත් අතර, ඒ අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ රජයේ ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (COPE) විසින් සිදුකරනු ලබන විමර්ශනවලදී වංචා, දූෂණ හෝ අල්ලස් පිළිබඳ සාක්ෂි අනාවරණය වුවහොත්, ඒ පිළිබඳව සෘජුවම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයා වෙත වාර්තා කිරීමට අවස්ථාව හිමිවෙයි.

මීට පෙර පැවති ක්‍රමවේදය වූයේ අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඉන් අනතුරුව පියවර ගන්නා තෙක් බලා සිටීම වුවද, මෙම නව සංශෝධනය හරහා එම ප්‍රමාදය මගහැර සෘජුවම නීතිමය පියවර ගැනීමට මග පෑදේ.

මෙම සංශෝධන දෙකම පාර්ලිමේන්තුවේ ඒකමතික එකඟතාවයෙන් සම්මත විය. ඒ අනුව, COPA කමිටුවට අදාළ ස්ථාවර නියෝග අංක 119(4) යටතට නව ඡේදයක් ඇතුළත් කර ඇති අතර එහි මෙසේ සඳහන් වේ:

“විගණකාධිපතිවරයා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තා පරීක්ෂා කිරීමේදී, බරපතල මූල්‍ය වංචා, අල්ලස් හෝ දූෂණ ක්‍රියා සිදුවී ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිගමනය කරන්නේ නම්, ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන කාලයකදී, අවශ්‍ය පියවර ගැනීම සඳහා එම කරුණු සෘජුවම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත හෝ පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට කාරක සභාවට හැකියාව ඇත.”

එසේම, COPE කමිටුවට අදාළ ස්ථාවර නියෝග අංක 120(4) යටතට ද නව ඡේදයක් එක් කරමින් පහත සඳහන් බලතල ලබා දී තිබේ:

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“විගණකාධිපතිවරයා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තා පරීක්ෂා කිරීමේදී, බරපතල මූල්‍ය වංචා, අල්ලස් හෝ දූෂණ ක්‍රියා සිදුවී ඇති බවට රජයේ ව්‍යවසාය පිළිබඳ කාරක සභාව නිගමනය කරන්නේ නම්, ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන කාලයකදී, අවශ්‍ය පියවර ගැනීම සඳහා එම කරුණු සෘජුවම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත හෝ පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට කාරක සභාවට බලය පැවරේ.” (සන්ඩේ ටයිම්ස්)

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ෆර්නස් තෙල් නෞකාවක් අද දිවයිනට… අපේ බලශක්ති අවශ්‍යතාවය මොනතරම් දුරකට ශක්තිමත් ද?

Next Post

කොවිඩ් එන්නතින් 60000ක් මැරුණා ද?… එලොන් මස්ක් සහ ෆයිසර් විද්‍යාඥයාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව කියවන්න…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.