රජය විසින් ක්‍රියාවට නංවා ඇති පොදු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම උප්පැන්න, විවාහ සහ...
අසේල කුරුළුවංශ- මැතිවරණ කාලයේදී දේශපාලනඥයින් කරන්න බැරි දේවල් පවා පොරොන්දු ලෙස ලබාදෙන බවත් මේවා තේරුම් ගෙන ජනතාව වැඩකළ යුතුව තිබෙන...
නීතිඥවරයා සිය සේවාදායකයා පාවා දුන් බවට සැකයක්.... තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී ඊයේ (13) පස්වරුවේ සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන් මෙහෙයවීම සඳහා පොලිස්...
ලලිත් චාමින්ද- මරණීය දණ්ඩනය නියමවු දේශිය හා විදේශිය සිරකරුවන් 817 දෙනෙකු මේ වනවිට බන්ධනාගාරගතව සිටින බැව් අධිකරණ හා ජාතික එකාබද්ධ...
මනම්පිටිය නිමල් ජයරත්න - වාලච්චේන නගරයට 13 වෙනිදා කඩා වැදුණු වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක් මියගොස්, පිරිමි තිදෙනකු තුවාල ලබා...
තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි කීල්ස් සුපිි වෙළඳෙසලේ රථ ගාලේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙක් මෝටර් රථයක් තුළ වෙඩි තබා ඝාතනය කර...
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත මාදැල් ධීවරයන් අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී...
සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තිගස්වන සුළු පරාජයක් ලබා ඇත. මේ ලෝක කුසලානය කිසිවෙක් අපේක්ෂා නොකරන පෙරළි සිදුවන උද්වේගකර සටනක්...
ට්‍රැක්ටර් යන්ත්‍රවලට සවිකළ වින්ච් (Winch) යන්ත්‍ර භාවිතයෙන් මාදැල් ඇදීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට...
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ ද නොමැකෙන සලකුණක් තැබූ ප්‍රාඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ අද (පෙබරවාරි 13)...
© 2020 - 2026 Lankasara.com.