යාපනේ ජනාධිපති මන්දිරය ජනතාවට මුදා හරින්න සූදානම්... ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න.... ජනතාවගේ ඉඩම් අයිතිය ආරක්ෂා විය යුතුයි... උතුරේ ඉඩම්...
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය. දේහය තැන්පත් කර ඇති කන්කසන්තුරේ ප්‍රදේශයේ...
පසුගිය 2023 වසරේ නොවැම්බර් මස 18 සහ 19 දෙදින තුළ විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරුන්...
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ සඳහන් කරති. මේ බව ප්‍රකාශ වන්නේ...
සූරියවැව - නුවන් ජයසේකර - කලක සිට ගුද මාර්ගයේ සඟවා අධිවේගී බස් රථ ඔස්සේ කොළඹ සිට වැල්ලවායට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) සභාපති එන්.බී.එම්. රණතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. වත්මන් රජය බී.එම්. රණතුංග එම...
කොළඹ වරායේ බණ්ඩාරනායක BQ IV පර්යන්තයේ කන්ටේනරයක ඊයේ (30) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. බස්නාහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික...
ලලිත් චාමින්ද හිනිදුම පනංගල මහාබෝධිවත්ත ප්‍ර දේශයේ අවන්හලක් තුළදි ඊයේ (30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබිමකින් තිදෙනෙකු මියගොස් ඇති බැව් හිනිදුම...
තව දින කීපයක් තුළ වී සදහා සහතික මිල ප්‍රකාශයට පත්කර වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය හරහා ආරම්භ කරන බව...
රේගු පරීක්ෂාවකින් තොරව මුදාහල බවට චෝදනා ලද බහාලුම් 323න් එක් බහාලුමක් හෝ බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ට අයත් කිසිම සමාගමට අයත්...
© 2020 - 2026 Lankasara.com.