ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී...
මිනුවන්ගොඩ ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලය අසල දී 35 හැවිරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර ඇත. යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් මෙම...
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (6) පස්වරුවේ නීතිපති පාරින්ද රණසිංහ කැඳවා තිබේ. නීතිපතිවරයා පස්වරු 1.45ට පමණ ජනාධිපති කාර්යාලයට පැමිණ ඇති...
ශ්‍රියානි විජේසිංහ - ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත නව රජයේ අය - වැය ලේඛනයට අදාල කරගැනීම සඳහා වෛද්‍යවරුන්ට අදාල...
පසුගිය අරගල සමයේ හානි වූ නිවාස සහ දේපල සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින් 43 දෙනෙක් කෝටි 122කුත් ලක්ෂ 43 ලක්ෂයක් වන්දි ලබා ගත්...
වී සඳහා සහතික මිල තීරණය කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ පර්යේෂණ දත්ත මත ලබා ගත් පිරිවැයට සියයට තිහක...
මනම්පිටිය නිමල් ජයරත්න වී කිලෝවක් සඳහා රජය නියම කරන ලද සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින්, එය සංශෝධනය කර, අවම...
ලසන්ත වික්‍රමතුංග ඝාතන අපරාධය සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ගවලදී දැඩි ලෙස බලය අවභාවිතා කිරීම සහ රාජකාරිය දැඩි ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා...
ශ්‍රියානි විජේසිංහ - වායු දූෂණය හේතුවෙන් වසරක ලොව පුරා මිලියන 7ක් පමණ දෙනා මිය යා යුතු වයසට පෙර මිය යන...
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ත්‍රීකුණාමලයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට පත්ව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු...
© 2020 - 2026 Lankasara.com.