බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වායු දූෂණය හේතුවෙන් වසරකට ලොව පුරා මිලියන 7ක් මරණයට…

by editor
පෙබරවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

වායු දූෂණය හේතුවෙන් වසරක ලොව පුරා මිලියන 7ක් පමණ දෙනා මිය යා යුතු වයසට පෙර මිය යන බව ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පවසා සිටියි.

පෙනහලු පිළිකාවන්ට හේතුව දුම්බීම පමණක්ම නොව වායු දූෂණයද එයට හේතුවක් වී ඇති බව ඉන්දීය විශේෂඥයින් කරන ලද පර්යේෂණයන්ගෙන් මේ වන විට තහවුරු වී ඇතැයි විශේෂඥවරයා පැවසුවේය.

දුම් නොබොන සහ කාන්තාවන් අතර පෙනහලු පිළිකාවන් වැඩිවීමට වායු දූෂණය ප්‍රධානය හේතුවක් බව මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

දූෂිත වායුවේ අන්තර්ගත ඇතැම් සියුම් අංශු පෙනහලු තුළට ඇතුලු වී පෙනහලු සංකූලතාවන් ඇතිකර දීර්ඝකාලීන ප්‍රදාහයන් ඇතිකිරීම පමණක් නොව ගර්ත තුළින් වැදෑමහ වෙත ගමන් කර මතු පරපුර වෙතද මෙම දූෂිත සංඝටකයන් රැගෙන යන බව කරන ලද පර්යේෂනයන්ගෙන් හෙලිව ඇති බව විශේෂඥවරයා පැවසුවේය.

කුස තුළ වැඩෙන දරුවාගේ අවයන්ට හානිකිරීමේ හැකියාවන්ද මෙම කුඩා දූෂිත අංශුවලට පවතින බවත් එය නිරෝගි දරු උපතක් ලබා ගැනීමට ගැටලු මතුකරන්නක් විය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඇතැම් විට මෙය එම දරුවා ලොකු මහත්වි බිහිකරන දරුවන්ටද බලපෑම් ඇතිකිරීමේ හැකියාවක් ඇති බවද වෛද්‍ය මතය වී ඇතැයි විශේෂඥ නෙරංජන් කියා සිටියේය..

පරිසරවේදීන්, කෘෂිකර්මවේදීන්, වායුගෝලිය දූෂණය පිලිබඳ විශේෂඥයින් , රාජතාන්ත්‍රිකයින් , මාධ්‍යවේදීන් ඇතුලු සියලුම දෙනා එක්ව කටයුතු කිරීමෙන් වායු දූෂණය නතර කරගත හැකිවා සේම නොදැන නැතිවන ජීවිත බේරාගැනීමට හැකිව වන බවද කීවේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී මෙම තොරතුරු හෙලි කරන ලදි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැඹුරු මුහුදේ අසාධ්‍ය වුන ධීවරයෙක් බේරා ගන්න නාවික හමුදාව දියත් කළ මෙහෙයුම….

Next Post

බලය දැඩි ලෙස අවභාවිත කළ නීතිපතිට දෝෂාභියෝගයක් ගෙනෙන්න… ලසන්තගේ දියණිය අහිම්සා අගමැතිනියගෙන් ඉල්ලයි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.