බොරැල්ල සහසරපුර සිරිසර උයන ක්‍රීඩාංගනයේ රැඳී සිටි පුද්ගලයන් පස් දෙනකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන කුලී ඝාතකයින් දෙදෙනකු විසින් සිදුකළ කළ...
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරිමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට විපක්ෂයෙන් තර්ක කිරීමත් සමග ඒ පිළිබඳ යම්...
මෙරට 37වැනි පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා අද (07 ) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වීමට නියමිතය....
මූල්‍යමය වංචා චෝදනාවන් එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්යක්ෂවරියක් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ තනතුරකට පත් කිරිමට ඇයගේ පෞද්ගලික ලිපිගොණුව රහසේ...
උදේ නමයේ සිට දහවල් දහය දක්වා දුවගේ පන්ති රැස්වීම තිබෙන බවට වට්ස්ඇප් මැසේජය දුටු පසු මා එයට සහභාගී වීමට තීරණය...
ව්‍යාපෘතියට ශ්‍රි ලංකා රජය ශතයක් හෝ විදයම් කර නැති බවත් අගමැතිනිය කියයි.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය...
ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක අතිරේක තීරුබද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් අද විධායක නියෝගයකට අත්සන් තැබුවේය. එම තීරු බද්ද...
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපා හරින බව නිල වශයෙන් දන්වා ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකොන් වෙත ලිඛිත දැන්වීම සිදුකර තිබේ. ව්‍යවස්ථානුකූලව...
අද (16) උදෑසන අල්ලස් කොමිසමෙන් අත් අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර...
© 2020 - 2026 Lankasara.com.