බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයන් 119 දෙනෙක් ගැන විශේෂයෙන් සොයන්නට සිදු වී ඇතැය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයන්ත පවසයි. මේ...
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් ආසාදිත්යන් 103 දෙනෙක් එකතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද(10) රාත්‍රී 9ට නිකුත්...
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවියකට කොවිඩ් ආසාදනය වී ඇති බව උපකුලපති වරයා නිවේදනය කර ඇත. ඒ අනුව ශ්‍රී...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී 20 වනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ...
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ සමග එහි හෘද සැත්කම්...
brandix apperal ලිමිටඩ් ආයතනයෙන් ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන එන ලද කිසිවකුගේ නිරෝධායනය තම කණ්ඩායමේ කිසිවෙක් විසින් අධීක්ෂණය...
5 වසර ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පහසුකම් සැපයීමට විශේෂ දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව...
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ (10) රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමන්නට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. පසුගිය 04...
ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් අතරන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මීගමුවේ ප්‍රධාන පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමන්නට සෞඛ්‍ය අංශ තීරණය...
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 1 වාට්ටුවේ සුළු සේවකයෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ සමගම එම...
© 2020 - 2026 Lankasara.com.