සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කොට අදට වසර 12ක් සපිරෙයි. ඒ වෙනුවෙන් බොරැල්ල කනත්තේ ඔහු මිහිදන් කළ සථානයේ...
දැනට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රැඳවුම් නියෝග මත සිටින දකුණේ ප්‍රබල අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ තාරකත්, ඔහුගේ...
දිනසේන රතුගමගේ - නිධානයකින් ගොඩගත් බව කියා පුරා වසර 10ක් තිස්සේ විවිධ ව්‍යාපාරිකයන් රවටමින් අත්තිකාරම් මුදල් රැගත් පුද්ගලයෙක් පෞරාණික...
බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන අමාත්‍ය අමාත්‍ය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කොවිඩ් 19...
දිනසේන රතුගමගේ - කිළිනොච්චිය රෝහලේදී මියගිය යාචකයෙකුගේ කිළුටු ගමන් මල්ලක් තුළ තිබී රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලක් රෝහල් කාර්ය මණ්ඩලය...
දිනසේන රතුගමගේ - සම්මුතිවාදී රටක් තුළ දෙමළ ජනතාවට අර්ථවත් ලෙස බලය බෙදා හැරෙන ක්‍රමයක් පිළිබඳවත් තිරසාර දේශපාලන විසඳුමක් ලැබෙන ආකාරයට...
අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ තුනක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. මීතිරිගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්, ...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ ජාත්‍යාන්තර අධිවේගී තැපෑලෙන් පැමිණි මත්පෙති 18 000කට අධික තොගයක් අත් අඩංගුවට ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුව, රේගුව හා...
පුරා වසර දහයක් තිස්සේ හෝමාගම පොලිසිය විසින් නීති විරෝධී ලෙස ජලය ලබාගත් ජල පද්ධතියක් විසන්ධි කිරීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ...
2019 දෙසැම්බර් 01 වන දින වත්මන් ආණ්ඩුව මේ රටේ ඉහළම ධන කුවේරයින්ට ලබාදුන් අවිද්‍යාත්මක බදු ප්‍රතිපත්තියේ ස්වරූපය නිසා රටේ ආර්ථිකය...
© 2020 - 2026 Lankasara.com.