ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කල “සහසක් නිමැවුම් 2020” නව නිර්මාණ තරඟය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ...
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) දින එක් කොවිඩ් මරණයක් වාර්තා කළේය. ඇය ඇතුළු කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. මේ...
17 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග මහනුවර ශ්‍රී දළදා මාළිගාව අද (16) පැය දෙකක් වසා දැම්මේය.ඒ වසා දැමූ...
වට්ස්ඇප් නව රහස්‍යතා ප්‍රතිපත්තිය හේතුවෙන් එය අතහැර යන සමාර්ට් ජගංම දුරකථන භාවිත කරන්නන් සිග්නල් චැට් යෙදුමට මාරුවීම හිටිහැටියේ මිලියන ගණනකින්...
කොවිඩ් 19 රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වැරදි වැටහීම සහ පිළිගැන්ම හේතුවෙන් අදට ද රෝග ලක්ෂණ සහ අවදානම් තත්ත්වවල පසුවන්නන්...
සේමාලී කැල්ලපත නවසීලන්තයේ සිට.. ඩන්ඊඩ්න් නවසීලන්තයේ දකුණු දූපතේ දෙවැනිතම විශාල නගරයයි. කෝවිඩ් වසංගතය පැතිරෙන්නට පෙර හැම රටකින්ම වගේ සංචාරකයන් මේ...
දැනට සිරගත ව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පවතින චෝදනා හෝ ඔහු ගෙන් නළු නිළියන්ට හෝ වෙනත් කලාකරුවන් වෙත සිදුවූ...
ලෝකයේ දැනට ආරම්භ වී ඇති විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මීට ටික වෙලාවකට පෙර ආරම්භ විය. ඉන්දියාව විසින් නිර්වින්දනය කරන ලද...
යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම බිහිසුණු බිඳවැටීමක් අභියසය. සුරංග ලක්මාල් ඕෂධ ප්‍රනාන්දු ඕමි ගසමින් ක්‍රීඩාගාරය තුළ ගතකරන ආකාරය සජීවීව විකාශය වෙද්දී පාසල්...
ඊයේ (15) දින තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. කිරිබත්ගොඩ පදිංචි අවුරුදු 90ක් පමණ...
© 2020 - 2026 Lankasara.com.