පුවත්

තැපැල් වර්ජනය නිමයි… ඇඟිලි සලකුනු තැබිය යුතුයි… අතිකාල වැඩි කරන්නේ නෑ… ඉතිරි ඉල්ලීම් 17ට එකඟත්වය පළවෙයි…

තැපැල් වෘත්තීය සමිති විසින්  පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක කළ  අඛණ්ඩ වැඩවර්ජනය අද (24) අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඇති කරගත්...

සුදා ගැන විමර්ශනය කරන්න වෙනත් විමර්ශන කණ්ඩායමකට දෙන්න… CID ය පොලිස්පතිගෙන් ඉල්ලයි!

රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත වීමේ  තීන්දුව ගැන අනාවැකි  කී  කී යූ ටියුබ්කරුවා වූ සුදත්ත තිලකසිරි සම්බන්ධව විමර්ශන පැවැත්වීම වෙනත් පොලිස් කණ්ඩායමකට...

පොදු දේපල පනත යටතේ වැරැද්දක දී ජනාධිපතිට හිටපු ජනාධිපතිට කියලා ව්‍යතිරේක නෑ…. රනිල් අත් අඩංගුවට ගත් නීතිමය පසුබිම ගැන NPP ය පැහැදිලි කරයි….

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා  අත් අඩංගුවට පත් වන්නේ පොදු දේපල පනත යටතේ බවත්, රුපියල් විසි පන්දහකට වැඩි මුදලක් සම්බන්ධ අපරාධයක...

රනිල් අත් අඩංගුවට ගැනීම ඇතැමුන්ට මැජික් වෙලා තියෙන්නේ මෙතෙක් රටේ නීතිය ප්‍රභූන්ට ක්‍රියාත්මක නොවුන නිසා… ලාල් කාන්ත කියයි!

රනිල් වික්‍රමසිංහ සම්බන්ධව 26 වැනිදාට සිදුවන්නට ඇත්තේ සිදුවීම් දෙකක් පමණක් බවත්   ඇප ලබා දී ඉදිරියට නීතිමය කටයුත්ත සිදුකරන්නේ ද, නොඑසේ...

Wasantha

ඇමති වසන්ත සමරසිංහගේ නඩුවේ උදෘත නීතිපතිට හදිසියේ යැවීම ගැන  ගල්කිස්ස මහේස්ත්‍රාත්වරියගෙන්  පොලිසියට දොස්…

වෘත්තීය සංගමයකට අයත් ගොඩනැගල්ලක් වංචනික ලෙස බදු දීම සම්බන්ධයෙන් විභාගවන වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවේ උධෘත විමර්ශනය අවසන් වීමටත්...

වර්ජනය කරන්නේ රනිල් වෙනුවෙන් නෙමෙයි… බොරු ප්‍රකාශ පළ කළ කඩාකප්පල්කාරීන්ට එරෙහිව GMOA නඩු යන්න සැරසෙයි…

දිනමිණ ෆේස් බුක් පිටුවේ සහ ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ ෆේස් බුක් ගිනුමේ ව්‍යාජ ප්‍රවෘත්තිය පළ වීම සම්බන්ධව GMOA සැකයෙන්.... රනිල් වික්‍රමසිංහ...

"Energy Minister Punya Sri Kumara Jayakody Corruption Case

විදුලි බල ඇමති කුමාර ජයකොඩිගේ දුෂණ නඩුවට අධි චෝදනා සූදානම්!

වර්ෂ 2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් සඳහා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ප්‍රකාශවන...

sajith-premadasa

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් නොවී සජිත් රනිල් බලන්න ජාතික රෝහලට යයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් අද (24) උදෑසන කොළඹදී කැඳවා...

GL

රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම කිසිම නෛතික අවශ්‍යතාවයක් මතු වෙන්නේ නෑ… ජී.එල්. අවධාරණය කරයි!

ඉන්දියාවෙ බිලිට්ස් ඉන්දියා පුවත්පතේ එක්සත් රාජධානි සංස්කරණයේ සඳහන් තොරතුරු අනුව හිටපු ජනාධිපතිවරයා සහභාගී වුනේ රාජ්‍ය තාන්ත්‍රික ගමනක් තමයි.... ජී.එල් කියයි......

හිටපු ජනපති රනිල් තවදුරටත් වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ… තත්ත්වය යහපත් අවදානමක් නෑ…. වෛදවරු කියති!

පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන...

Page 292 of 3270 1 291 292 293 3,270

Advertisements