කහ තිත් පළගැටියා ශීඝ්‍රයෙන් පැතිර යන හෙයින් සේනා දළඹු හානියටත් එහා ගිය බරපතල හානියක් සිදුවීමට ඉඩ ඇති බවත්, ඒ පිළිබඳව...
කතෝලික දේවස්ථානවල පාස්කු දේව මෙහෙයන්වලට සහභාගී වෙමින්ද, සුපිරි හෝටල්වල උදෑසන ආහාරය ගනිමින් ද සාමකාමීව ගතකරන මොහොතකදී 2019 වසරේ අප්‍රේල් 21...
සමන්තිකා වීරවර්ධන - කොළඹ නගරයේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම සියයට 8න් ඉහළ ගොස් ඇතැයි කොළඹ මහ නගර සභාවේ...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විෂය භාර අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ...
සමන්තිකා වීරවර්ධන - මේ වනවිට දැඩි සත්කාර ඒකකවල කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීම වැඩිවෙමින් පවතින බවත්, වේගයෙන් පැතිරී යන කොවිඩ්...
දින 180 ක ණය පහසුකම් යටතේ නාන කාමර සනීපාරක්ෂක කට්ටල ඇතුළු ඒ හා සමාන පෝසිලේන් හෝ චීන මැටියෙන් නිම කළ...
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ පොලිස් ඇප මත මුදා හැර තිබේ....
මේ වනවිට මෙරට ඉහළ යන කොවිඩ් පැතිරීම සහ ව්‍යප්තිය සැලකිල්ලට ගෙන, සියලු පක්ෂවල මැයි දින රැලි සහ රැස්වීම් නොපැවැත්වීමට ඒකමතිකව...
සමන්තිකා වීරවර්ධන මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළදසැල් කීපයකින් කොවිඩ් රෝගීන් 17 දෙනෙකු හමුවී ඇති බැවින් වෙළදසැල් දෙකක වසා දැමීමට කටයුතු කර...
පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ ඊයේ (19) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට...
© 2020 - 2026 Lankasara.com.