පුවත්

බදියුදීන් පාර්ලිමේන්තු ගෙනාවොත් විමර්ශන කඩාකප්පල් වෙනවා… සරත් වීරසේකර

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ පැහැදිලි සාක්ෂි මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් නිසා ඔහුව පාර්ලිමේන්තුවට රැගෙන ඒම කෙරීගෙන යන...

ස්මාර්ට් ෂර්ට් කම්හලේ 80කට කොවිඩ් ආසාදිතයි… කම්හල වසා නෑ..

කීර්ති ප්‍රනාන්දු - දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දියගම්පල ස්මාර්ට් ෂර්ට් ඇඟළුම් කම්හලේ 80 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව දිවුලපිටිය...

කොටදෙණියාවේ ඉන්දීය යකඩ කම්හලක  ඉන්දියානුවන් 2ක් කොවිඩ් ආසාදිතයි…

දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොටදෙණියාව කරබොටුවාව පිහිටි ඉන්දියානු යකඩ කර්මාන්ත ශාලවේ සේවය කරන ඉන්දියානු සේවකයන් දෙදෙනෙකුට කොවිඩඩ් වෛරසය ආසාදනය වී...

ෆොන්සේකා – වීරසේකර පාර්ලිමේන්තුවේ දී ගැටෙයි…

සරත් ෆොන්සේකා යනු දෙමළ ඩයස්පෝරාවේ ඩොලර්වලට ජාතියත් යුද හමුදාවත්  පාවා දෙන මානසික රෝගියෙක් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර අද...

හුදකලා බව ඉවත් කළේ ඇයිදැයි ලොකුගේ කියයි

ආන්දෝලනයට තුඩු දී ඇති සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශයකින් තොරව පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශ පැය කිහිපයක් තුළ හුදකලා බව ඉවත්...

ගෙවුණු දිනයේ කොළඹ වැඩිම කොවිඩ් ආසාදිතයන් ඇමති ලොකුගේගේ වැයික්කියෙන්

කොළඹ දිස්ත්‍රික්කය තුළ අද උදෑසන 6.00ට ගෙවුණු පැය 24 ක කාලය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කැස්බෑව...

ක්ලබ් – ස්පා – සූදු පොළවල් හදිසි පරීක්ෂාවකින් 75 ක් අත්අඩංගුවට

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් කටයුතු කරන ආයතන සොයා බස්නාහිර පළාතේ පිහිටි සම්බාහන සමාජ ශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන ඊයේ පොලීසිය විසින්...

කොවිඩ් නිසා මාන්කුලම රෝහලම වැසේ… ලෙඩ්ඩු මුලතිව් රෝහලට..

දිනසේන රතුගමගේ - කොරෝනා තර්ජනයක් නිසා මුලතිව් මාන්කුලම් රජයේ රෝහල වසා දමා එහි වූ  සාමාන්‍ය රෝගීන් මුලතිව් රෝහල වෙතට  ඊයේ...

ලොකුගේ “ලොක්එක“ කඩපු හැටි හොයන්න සෞඛ්‍ය ලොක්කා කමිටුවක් පත් කරලා…

හුදකලා කර තිබුණු පිළියන්දල ප්‍රදේශයේ ග්‍රාමසේවා කොට්ඨාස කීපයක්  ගාමිණී ලොකුගේ ගේ දේශපාලන  මැදිහත් වීම මත හුදකලාබවින් ඉවත් කිරිම සම්බන්ධයෙන් සොයා...

යාපනය ලස්සන කළ ගණිත අංශයෙන් ලංකාවේ පළවෙනියා… සුන්දරබවන්…

දිනසේන රතුගමගේ - 2020 අපොස.උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන්  දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට යාපනයේ චාවකච්චේරී හින්දු ජාතික පාසලේ...

Page 2769 of 3274 1 2,768 2,769 2,770 3,274

Advertisements