පුවත්

විහාරස්ථානයට මත් කුඩු සහ ගිනි අවි දමා මාව අත් අඩංගුවට ගන්න සිවිල් ආරක්ෂක බලකාය කුමන්ත්‍රණය කරනවා… අම්පිටියේ සුමනරතන හිමි මාධ්‍ය හමුවක් කැඳවා කියති!

මනම්පිටිය - නිමල් ජයරත්න - තම විහාරස්ථානයට ගිනි අවි හා මත්ද්‍රව්‍ය ගෙනවිත් දමා තමන් නැවත වරක් සිරගත කිරීමට සිවිල් ආරක්ෂක...

රටට ඕන මිනිහෙක්… ලක්ෂ 18ක දෙස් විදෙස් මුදල් සහිත විදේශිකයෙකුට අයත් අත් බෑගයක් අමතකව දමා ගොස් තිබිය දී සොයාගෙන අවන්හල් හිමියා යළි විදේශිකයාටම භාර දෙයි…

මනම්පිටිය නිමල් ජයරත්න - කොළඹ සිට සීගිරිය නැරඹීමට පැමිණ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පිහිටි අවහන්හලකින් ආහාර ගැනීමට නැවතුන විදේශීය සංචාරකයෙකුගේ අමතකවී...

සියලුම විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි…

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරන බව දන්වමින් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලිඛිත...

nalin-pradeep

නලීන් ප්‍රදීප් උඩවෙල… ඔහුත් අප හැර දා යන්නම යයි!

ආදරණීය සහෘදයෙක්, ජනතාවාදී කලාකරුවෙක් මෙන්ම දයාබර රසිකයෙක් වු ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවිසැරියෙන් සමුගත් බව ඉතාම සංවේගයෙන් ලියා...

නාම පුවරුව

කටුනායකින් මාට්ටු වෙතැයි සිතා යාපනේ ගුවන් තොටුපල හරහා රත්තරන් පන්නන්න හැදූ කොළඹ කාන්තාවක් ලක්ෂ 35ක රන් සමග අත් අඩංගුවට…

දිනසේන රතුගමගේ - ඉන්දියාවේ චෙන්නායි සිට යාපනයට ගුවන් මගින් පැමිණි කාන්තාවක් විසින් සගවා ගෙන සිටි ග්‍රෑම් 100.22 ක් බර රත්තරන්...

උනාකූරුවේ ශාන්ත ( වමේ ) සහ කළු සාගර

තංගල්ලේ මෙහෙයුමෙන් එක් තැනක දී සොයා ගත් වැඩිම කුඩු තොගයේ හිමි කරුවන් අනාවරණය වේ!…

ගොඩබිම එක් මෙහෙයුමකින් එක් දිනක් තුළ සොයා ගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මේ වනවිට පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. ප්‍රමාණය අයිස්...

ජනපති මොනවා කළත් කමක් නෑ…. සෑහීමකට පත් විය හැකි විසඳුමක් නොලැබුනොත් ලබන බදාදා වර්ජනයක් අනිවාර්යයි… ලංවිම වෘත්තීය සමිති කියයි!

ඉදිරි දින දෙක තුළ නිශ්චිත විසඳුමක් නොලැබුණහොත් ලබන 24 වැනිදා ස්ථිරවම වැඩ වර්ජනයක් දියත් කරන බව ලංවිම වෘත්තීය සමිති නිවේදනය...

ආයතනයක් පවත්වාගෙන යන්නේ සේවකයන් වෙනුවෙන් නොවෙයි… රට වෙනුවෙන්… ජනපති විදුලි සේවකයින්ට කියයි!

ආයතන තිබෙන්නේ එහි සේවකයන් වෙනුවෙන් නොව රටත්, මහජනතාවත් වෙනුවෙන් බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද...

Page 255 of 3269 1 254 255 256 3,269

Advertisements