සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

Nisudha Food Products ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි!

by editor
ජනවාරි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදකයකු වන Nisudha Food Products පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා වන රන් සම්මානය දිනා ගත්තේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් කුලසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 

කුරුණෑගල මාඑළියේ පිහිටි Nisudha Food Products සමාගම වසර විස්සකට අධික කාලයක් පුරා උසස් තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුතු ආහාර නිපදවයි. ඔවුන්ගේ නිෂ්පාදන බොහොමයක් පොල් ආශ්‍රිත ඒවා වන අතර ඒවා ජාත්‍යන්තර වෙළෙඳ පොළට අපනයනය තුළින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලැබේ. 

Virgin Coconut Oil, පොල් තෙල්, සුදු පොල් තෙල්, තැඹිලි තෙල්, Coconut Chips, Coconut Sugar, Coconut Jam, Coconut Flour, කුළුබඩු සහ කුරුඳු ආශ්‍රිත නිපැයුම් ඔවුන්ගේ නිෂ්පාදන අතර වේ. විශාල පිරිසකට රැකියා සපයා ඇති Nisudha Food Products සමාගම සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය සම්පූර්ණ පොල් අවශ්‍යතාව දේශීයව සපයා ගනී. එම සමාගම ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ Virgin Coconut Oil නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කරයි.

දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති Nisudha Food Products සමාගම FSSC 22000, ISO 22000:2018 සහ EU ORGANIC, USDA ORGANIC, KOREAN ORGANIC ආදී කාබනික සහතික ඇතුළු තත්ත්ව සහතික ගණනාවක්ද ලබා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 “සෞඛ්‍යවත් සහ උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කර ලොව පුරා රටවලට සැපයීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපගේ සෑම නිෂ්පාදනයක්ම සෞඛ්‍යවත් පරපුරක් නිර්මාණය කරන්න උපකාර වෙනවා. ඉතා කැප වීමෙන් සේවය කරන අප සමාගමේ කාර්ය මණ්ඩලයටත්, අපගේ පාරිභෝගික භවතුන්ටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් තමයි මේ ජයග්‍රාහී ගමන පසුපස ඉන්න ප්‍රධාන පාර්ශ්ව.” සුදේශ් කුලසිංහ මහතා පැවසීය.

Share69Tweet43
Previous Post

Royal Cashews සමාගම  NCE රන් සම්මාන දිනයි!

Next Post

සිසිලියන් තේ කර්මාන්තශාලාව 2023දී කොළඹ තේ වෙන්දේසියේ ඉහළම අලෙවිය වාර්තා කරයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.