සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පශ්චාත‍් සීමාවාසික පත්වීම් සඳහා නවක වෛද්‍යවරුන්ට ඉල්ලුම් කිරීමට ඇති කාලය අද දහවල් 12න් අවසන්…

by editor
අප්‍රේල් 4, 2026
in පුවත්
New-doctors-for-post-internship-appointments
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අද (04) දහවල් 12 වනවිට පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් සඳහා අයදුම්පත් කැඳවීම අවසන් වන බවත්   එම දිනය නැවත දීර්ඝ කිරීමට  සලකා නොබලන බවත් රජය නිවේදනය කරයි.

මේ වනවිට වෛද්‍ය ක්ෂේත්‍රය තුළින්ම මතුවෙමින් ඇති කාරණාව වන්නේ   පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පෙළඹවීම මත පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා ඉල්ලුම්  නොකිරීමේ තත්ත්වයක් ඇති වීමය.

පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ  වෛද්‍යවරුන්ට පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතු දිනය අදින් අවසන් වීමට නියමිත බවත් අදින් පසු කිසිම දින දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත් රජය අවධාරණය කර ඇත.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් යනු වෛද්‍ය පුහුණුව අවසන් කළ පිරිසක් බවත්, ඔවුන්ට කිසිම වෘත්තීය සමිති අයිතිවාසිකමක් නැති බවත් වෛද්‍ය වෘත්තික පිරිස් පෙන්වා දෙති. මේ පිරිස රජයේ පරිවාස සේවය පමණක් නිමා කළ පිරිසකි.

මෙම පිරිස පුහුණුව ලබන්නේ සීමාවාසික තත්ත්වය යටතේය. සීමාවාසික පත්වීම් ස්ථිර පත්වීම් නොවේ. පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා ඉල්ලුම් නොකළහොත් සේවය අත්හැර ගියා සේ සැලකිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින් අඟහරුවාදා ( 31) ප්‍රකාශ කළේ කිසිම ආකාරයකින් මේ අයදුම්පත් භාර ගැනීමේ දින දීර්ඝ නොකරන බවත්,  අයදුම් නොකරන සියලු දෙනා සමග ඉදිරියට කිසිම ගනුදෙනුවක් පවත්වා ගත නොහැකි බවත්ය.

මේ ලිපියත් කියවන්න…

GMOA වෘත්තීය සමිතියක් විතරයි… අමාත්‍යාංශයේ හැම වැඩටම අතගහන්න පුලුවන් සර්ව ලෝක පූට්ටුවක  ඔවුන් නෑ….  සීමාව ලකුණු කරගන්නැයි සෞඛ්‍ය  ඇමති GMOAට කියයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“GMOA වර්ජනයට සහයක් නැහැ…” විශේෂඥ වෛද්‍යවරු නිවේදනයක් නිකුත් කරමින් කියති..

Next Post

ට්‍රම්ප්ගේ පුරාජේරුව කුඩු පට්ටම් කළ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් පසු…!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.