අමාත්‍යාංශයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කිසිම බලපෑමකට යටත් නොවී ක්‍රියාත්මක කරන බවත්, වෘත්තීය සමිතියක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තමන්ගේ සීමාව හඳුනාගෙන කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද ඍජුව ප්‍රකාශ කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් ලෙස වෛද්‍යවරුන්ගේ මාරු මණ්ඩලයේ සිටි පමණින් අමාත්‍යාංශය හරහා කෙරෙන ස්ථාන මාරුවීම්, පත්වීම් ලබා දීම්, දුෂ්කර සේවා පත්වීම් ලබාදීම් … දිගටම GMOA වෘත්තීය සමිතියක් විතරයි… අමාත්‍යාංශයේ හැම වැඩටම අතගහන්න පුලුවන් සර්ව ලෝක පූට්ටුවක ඔවුන් නෑ…. සීමාව ලකුණු කරගන්නැයි සෞඛ්‍ය ඇමති GMOAට කියයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed