අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි එල්ල වී ඇති චෝදනා 31න් 3ක් පිළිගනී…

by editor
මැයි 10, 2026
in පුවත්
"Energy Minister Punya Sri Kumara Jayakody Corruption Case
Share on FacebookShare on Twitter

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් තමන්ට එරෙහිව ගොනු කර ඇති කරුණු 31ක් අතුරින් කරුණු තුනක් පිළිගැනීමට හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එකඟ වී තිබේ. මහාධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනීමට පෙර පැවැති පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේදී (Pre-trial conference) විත්තිකාර පාර්ශ්වය විසින් මෙම එකඟතාව පළ කරන ලද බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

ඒ අනුව අදාළ චෝදනා එල්ල වී ඇති කාලසීමාව තුළ තමන් ලංකා පොහොර සමාගමේ සේවය කළ බවත්, එම සමාගමේ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවත් කුමාර ජයකොඩි පිළිගෙන තිබේ.

අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කළ සෙසු කරුණු නඩු විභාගය පැවැත්වෙන කාලය තුළ සලකා බැලීමට මෙහිදී තීරණය විය. විත්තිකරු පිළිගත් කරුණු සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල විසින් විත්ති පාර්ශ්වයට නියෝග කළේය.

නඩුවට අදාළ සාක්ෂි විභාගය ජුනි 17 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතය. පැ

මිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ අසිත ඇන්තනි ප්‍රකාශ කළේ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා දින හයක් හෝ හතක් අවශ්‍ය වන බවය. විත්ති පාර්ශ්වය සිය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා දින තුනක කාලයක් ඉල්ලා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී පෞද්ගලික සමාගමකට අනිසි මූල්‍ය ලාභයක් ලබා ගැනීමට පහසුකම් සැලසීම සහ රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත. ඔහු මේ වන විට ඇප මත මුදා හැර සිටියි.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස සමඟ නීතිඥවරුන් වන පසිඳු ගිහාන් බටගොඩ, මල්කා දෙනෙත්ති සහ අකලංක උක්වත්ත පෙනී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු අද සවස 05ට බොරැල්ල කනත්තේ දී…

Next Post

රුසියානු – යුක්රේන යුද්ධය නිමාවට පත්වෙමින් පවතින බව ජනපති පුටින් පවසයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.