ඉරිදා, ජූලි 12, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

by editor
ජූනි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ශා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් දේවාජිත් සයිකියා අද (19) කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.

මෙම සුහද සහ ඵලදායී සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් පරිපාලන තත්ත්වය සහ පාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා දැනට පත් කර ඇති කමිටුව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා මේ දක්වා ගෙන ඇති පියවර පිළිබඳව පුළුල් යාවත්කාලීන කිරීමක් ICC සභාපතිවරයා සහ BCCI ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දිගුකාලීන ස්ථාවරත්වයක් සහ යහපාලනයක් ඇති කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාපිත සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය ද මෙහිදී දූත පිරිස වෙත පැහැදිලි කරන ලදී.

වැදගත්ම කරුණක් ලෙස, අදාළ නීතිමය සහ ව්‍යවස්ථාපිත රාමුවට අනුකූලව, නිසි පරිදි තේරී පත්වන පරිපාලනයක් වෙත නැවත පාලනය පැවරීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා අපේක්ෂිත කාලසීමාවන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙහිදී අනාවරණය කළේය. සුමට හා විනිවිදභාවයකින් යුත් සංක්‍රාන්තියක් සඳහා මේ වන විට ලබාගෙන ඇති ජයග්‍රහණ සහ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ICC දූත පිරිස දැනුවත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ICC සභාපතිවරයා, මෙම ප්‍රගතිය ඇගයීමට ලක් කළ අතර ශක්තිමත් පාලනයක්, විනිවිදභාවයක් සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ වර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සාමාජික මණ්ඩල වෙත සහය දැක්වීමට ICC සතු කැපවීම නැවතත් තහවුරු කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ඇය තවත් නැත…

මෙම කෙටි සංචාරය අතරතුර කොළඹට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අනාගත දිශානතිය පිළිබඳව මෙලෙස සාධනීය සාකච්ඡාවක නිරත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජේ ශා සහ දේවාජිත් සයිකියා වෙත සිය කෘතඥතාව පළ කර සිටියේය.

මීට අමතරව, ක්‍රිකට් සංවර්ධනය, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට්, ICC සහ BCCI අතර පවතින සන්තිතිකාත්මක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා විය.

Share69Tweet43
Previous Post

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!

Next Post

ජනාධිපති හමුවූ පසු ICC සභාපති ෂා තැබූ X සටහන….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026

ඇය තවත් නැත…

ජූලි 10, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්
  • ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!
  • ඇය තවත් නැත…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.