බදාදා, ජූලි 1, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව යොවුන් තරුණ පිරිස් අතර එච්අයිවී සහ ලිංගික රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය ඇමති හෙළි කරයි!

by editor
ජූලි 1, 2026
in පුවත්
hiv
Share on FacebookShare on Twitter

පෙර වසරවලට සාපේක්ෂව නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් අතර එච්අයිවී (HIV) සහ ලිංගිකව බෝවන රෝග (STD) වැළඳීමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (01)  පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ විශේෂිත ඒකකය විසින් සිදු කරන ලද දීර්ඝ සාකච්ඡා හා නිරීක්ෂණවලින් අනතුරුව, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ද මේ වන විට ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. බොහෝ පිරිසක් මෙම තත්ත්වයට ගොදුරු වී ඇත්තේ ලිංගික සෞඛ්‍යය පිළිබඳ පවතින නොදැනුවත්කම හේතුවෙන් බව ද මෙහිදී අනාවරණය වී ඇත.

මෙම අවදානම් සහගත ප්‍රවණතාව වළක්වා ගැනීම සඳහා රජය වහාම මැදිහත් වී ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍යවරිය මෙන්ම ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය සහ එම අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ද සඳහන් කළේය.

මෙය වහා අවධානයට ගත යුතු බරපතළ තත්ත්වයක් බැවින්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ තරුණ පරපුර දැනුවත් කිරීම වෙනුවෙන් සෙසු අදාළ රාජ්‍ය ආයතනවල ද සෘජු දායකත්වය ලබා ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

සිසුන් 8 ලක්ෂයකට අධික පිරිසකට සහන සලසමින් 2027 පාසල් පාවහන් බෙදාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

Next Post

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

Related Posts

පුවත්

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

ජූලි 1, 2026
පුවත්

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

ජූලි 1, 2026
school-boy
පුවත්

සිසුන් 8 ලක්ෂයකට අධික පිරිසකට සහන සලසමින් 2027 පාසල් පාවහන් බෙදාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

ජූලි 1, 2026

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026
hiv

නව යොවුන් තරුණ පිරිස් අතර එච්අයිවී සහ ලිංගික රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය ඇමති හෙළි කරයි!

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!
  • ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!
  • නව යොවුන් තරුණ පිරිස් අතර එච්අයිවී සහ ලිංගික රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය ඇමති හෙළි කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.