රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණය ව්‍යවස්ථාවට පටහැනි හා අක්‍රමිකතා රැසක් සමඟ ආසාධාරණ ලෙස පැවැත්වීමටට කටයුතු කර ඇතැයි ලේකම්ධුර අපේක්ෂක වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහචා චෝදනා කරයි.
එබැවින් භාරකාර මණ්ඩලයට මේ අවස්ථාවේ සංගමයේ කටයුතු පවරා දී ආරක්ෂිත මාර්ගගත ක්‍රමවේදයකට (online voting system) එය මෙම නිලවරණය පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටී.
එම නිවේදනය පහත දක්වා ඇත.