සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

E8 වීසා නීති විරෝධීයි… මේ ජවාරමට කිසිම නීත්‍යානුකූල බවක් ලබා දෙන්නේ නෑ… රජය පැහැදිලිව කියයි!

by editor
නොවැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කිසිම නෛතික පදනමක් රහිතව දේශපාලන ජාවාරම්කරුවන් සහ තැරැව් කරුවන් හරහා විසින් දියත් කරන්නට හැදූ E8 වීසා ජාවාරමට කිසිම ආකාරයක නීත්‍යානුකූළ මුහුණුවරක් ලබා දිය නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම් දෙමින් ඇමතිවරයා කීවේ අසාධාරණයට ලක් වූ තරුණ පිරිසට සාධාරණයක් කළ හැකි නමුත් මේ නීති විරෝධී ජාවාරම නීත්‍යානුකූල කළ නොහැකි බවය. මෙම ජවාරම සම්බන්ධව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවේය.

ඇමතිවරයා පැවසුවේ මෙවැන්නකි.

“ඩොලර් උත්පාදනයේ ප්‍රධානම ක්ෂේත්‍රයක් තමයි විදෙස් ප්‍රේෂණ. එතැනදි දැනට කොරියාවේ සේවය කරන 28,000ක්- 30,000ක් අතර වන විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ලබා දෙන මුදල් අතිශය වැදගත්. ඒ සඳහා රජය මැදිහත්ව විදේශ සේවා කාර්යාංශය සමග එක්ව යම් නියමිත නීත්‍යානුකූල ක්‍රමවේදයක් මෙතෙක් දියත් කරමින් සිටියා. ඒක තමයි E9 වීසා ක්‍රමවේදය.

RelatedPosts

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

නමුත් මේ E8 වීසා ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් දන්නේ නැති, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුමකලට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක්. එතකොට අනීතික ක්‍රියාවලියක් නීත්‍යානුකූල කරන්න රජයට බැහැ.

E8 එක නීත්‍යාණුකූල කලොත් අපිට E9 එකත් නැති වෙන තත්ත්වයක් තියෙන්නේ. අපිට ලැබිලා තියෙන ආරංචි මාර්ග හැටියට කලින් උදවිය මේ තරුණයන් නොමග යවලා ඔවුන්ට ඒ රටට ගියාට පස්සේ පැනලා යන්න අවස්ථාවක් තියෙනවායි කියලා බොරු මතයක් හදලා තමයි මේ වීසා හදලා තියෙන්නේ.

මේකට අදාළ කරන ගිවිසුමක් විදේශ සේවා කාර්යාංශයේ නෑ. මේ අනීතික ක්‍රියාවලිය පිටිපස්සේ දේශපාලන සහ තැරැව්කරුවන් ඉන්නවා. දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව පැමිණිලි කරලා තියෙනවා. මේ සම්බන්ධව තරුණයන්ව රවට්ටලා ජාවාරමක් කරලා තියෙන අයට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා.

මේ ඉතුරු වෙලා ඉන්න හැට ගානට අපි සාධාරණයක් කරලා දෙන්නම්. හැබැයි මේ ක්‍රියාවලිය නීත්‍යානුකූල කරන්න අපිට කිසිම හැකියාවක් නෑ. එහෙම වුණොත් රටක් විදිහට අපි බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනවාරි සිට මාස 4කට අතුරු සම්මත ගිනුමක්… සම්මත කරගත් කැබිනට් යෝජනා මෙන්න….

Next Post

මොන තත්ත්වයක් උඩවත් විභාගය අත්හරින්න එපා… අපි සියලු දෙනා ඔබ සමග ඉන්නවා… විභාගය පටන් ගත්තට කමක් නෑ… ප්‍රමාදවී හෝ විභාගයට එන්න… විභාග කොමසාරිස් තුමා උසස් පෙළ දරුවන්ට කියයි!

Related Posts

chartered-institute-of-media-professionals
පුවත්

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
chartered-institute-of-media-professionals

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!
  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.