බ්‍රහස්පතින්දා, ජූලි 2, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අද රාත්‍රියේ ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය අවලංගු කළා…” ට්‍රම්ප් කියයි!

by editor
ජූනි 11, 2026
in පුවත්
trump
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපතට (Kharg Island) ප්‍රහාර එල්ල කරන බවට සහ එරටට බෝම්බ හෙළන බවට පැය කිහිපයකට පෙර තර්ජනය කිරීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.

ඉරාන ඉහළ පෙළේ නායකත්වය සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් මෙම ප්‍රහාර අවලංගු කළ බව ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

 

RelatedPosts

වසරේ මුල් මාස 05 තුළ  පුද්ගලික රථවාහන ආනයන වියදම සියයට 254කින් ඉහළට!

සුරේෂ් සලේගේ දුරකතන සහ පරිගණක මුරපද CIDයට දෙන්නැයි නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පිටු 23කින් දැනුම් දුන්  දීර්ඝ නියෝගය මෙන්න!

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

“ඉස්ලාමීය ඉරාන ජනරජයේ ඉහළම නායකත්වය සමඟ පැවැති සාකච්ඡා උපරිම මට්ටමකට පැමිණ ඒවා අනුමත වී ඇති බැවින්, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් මා අද සවස ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ ප්‍රහාර සහ බෝම්බ හෙළීම් අවලංගු කළා,” යැයි ට්‍රම්ප් සඳහන් කර ඇත.

මෙම සාකච්ඡා සහ එහි අවසන් එකඟතාවන් සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, තුර්කිය, පකිස්ථානය, බහරේනය, කුවේටය, ජෝර්දානය සහ ඊජිප්තුව ඇතුළු රටවල් ගණනාවක අනුමැතිය හිමිව ඇති බව ද ජනාධිපතිවරයා පවසයි.

කෙසේ වෙතත්, මෙම එකඟතාවන් නිල වශයෙන් අත්සන් කර අවසන් වන තෙක් ඉරානයට පනවා ඇති නාවික අවහිරතාව (Naval Blockade) එලෙසම ක්‍රියාත්මක වන බවත්, ගිවිසුම අත්සන් කරන දිනය සහ ස්ථානය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Share69Tweet43
Previous Post

සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් තැබෙයි – ශානි සහ රවීට එරෙහි නිර්දේශත් අධිකරණයට!

Next Post

ශ්‍රී ලංකාව පළමු විස්සයි 20 තරගයෙන් කොදෙව්වන්ට පරදී: සබීනා පාර්ක්හි දී කඩුලු 7ක පරාජයක්!

Related Posts

පුවත්

වසරේ මුල් මාස 05 තුළ  පුද්ගලික රථවාහන ආනයන වියදම සියයට 254කින් ඉහළට!

ජූලි 2, 2026
පුවත්

සුරේෂ් සලේගේ දුරකතන සහ පරිගණක මුරපද CIDයට දෙන්නැයි නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පිටු 23කින් දැනුම් දුන්  දීර්ඝ නියෝගය මෙන්න!

ජූලි 2, 2026
පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වසරේ මුල් මාස 05 තුළ  පුද්ගලික රථවාහන ආනයන වියදම සියයට 254කින් ඉහළට!

ජූලි 2, 2026

සුරේෂ් සලේගේ දුරකතන සහ පරිගණක මුරපද CIDයට දෙන්නැයි නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පිටු 23කින් දැනුම් දුන්  දීර්ඝ නියෝගය මෙන්න!

ජූලි 2, 2026

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වසරේ මුල් මාස 05 තුළ  පුද්ගලික රථවාහන ආනයන වියදම සියයට 254කින් ඉහළට!
  • සුරේෂ් සලේගේ දුරකතන සහ පරිගණක මුරපද CIDයට දෙන්නැයි නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පිටු 23කින් දැනුම් දුන්  දීර්ඝ නියෝගය මෙන්න!
  • ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.