බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි සේවක ඉල්ලීම් 62කට එකඟතාව  ලබා දිබියදීත් වර්ජනයේ යෙදෙන  විදුලි සේවකයින්ට දැඩි විනය ක්‍රියාමාර්ග!

by editor
මාර්තු 11, 2026
in පුවත්
CEB-Strike-Sri Lanka
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් හතරෙහි අධ්‍යක්ෂ මණ්ඩල සහ වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව, සේවකයින් ඉදිරිපත් කළ ඉල්ලීම් 64න් 62ක්ම ලබාදීමට පාලනාධිකාරිය එකඟතාව කර තිබියදීත් තව දුරටත් වර්ජනයේ නිරතවන සේවකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව මණ්ඩලයේ සමාගම් පරිපාලනය නිවේදනය කර තිබේ.

ඊයේ  අදාළ සමාගම් හතරෙහි සභාපතිවරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයේ දැක්වුනේ  ජනතාව අපහසුතාවයට පත් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වහාම නතර කර සේවයට වාර්තා කරන ලෙසය.

ඉතිරි ඉල්ලීම් සහ ජනපති සාකච්ඡාව

ලබාදීමට එකඟ වූ ඉල්ලීම් 62ට අමතරව ඉතිරිව ඇති ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව සලසා දීමට ද පාලනාධිකාරිය මෙහිදී එකඟතාව පළ කර ඇති බවත්,  අවස්ථාව හිමිවන්නේ සේවකයින් වහාම සේවයට වාර්තා කරන්නේ නම් පමණක් බව ත් එම නිවේදනයේ අවධාරණය කර තිබිණි.

විනය ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක්

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මෙම තත්තවය පවතිද්දීත් සේවයට වාර්තා නොකරන්නේ නම් විදුලි බල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ පදනම මත  සිය සේවකයින් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකරමින්  මණ්ඩලයේ  නව සමාගම් දෙකක් වන ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් සහ නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතන  පවසන්නේ ඔවුන්ට එරෙහිව  මින් ඉදිරියට දැඩි විනය ක්‍රිමාර්ග ගැනීමට කටයුතු කරන බවය.

“විදුලිබල සැපයුම දැනටමත් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත. එවැනි පසුබිමක රාජකාරිය පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ බරපතළ වරදකි. එබැවින් වහාම සේවයට වාර්තා නොකරන පිරිස් වෙත දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇත.”

පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ සියලුම සේවකයින් වෙත නව පත්වීම් ලබාදීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව අදාළ නිවේදන මගින් පෙන්වා දී ඇත.

ආයතනික මට්ටමින් ලබාදිය හැකි උපරිම සහන ලබා දී ඇති බැවින්, පටු අරමුණු වෙනුවෙන් ජනතාව පීඩාවට පත් නොකරන ලෙස පාලනාධිකාරිය වෘත්තීය සමිතිවලින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු  CID –DIG ප්‍රසාද් රණසිංහ අත් අඩංගුවට ගන්නේ කෙහෙළිය පවුලටම හෙණ කැන්දවූ සඳගල පුරාවස්තු කොල්ලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ නිසා….

Next Post

“නව සභාපතිවරුන්ගේ අත්සන යටතේ නිකුත් කර ඇති ලියැවිල්ලේ නීත්‍යානුකූල  වලංගු භාවයක් නෑ,..”  විදුලි බල මණ්ඩල සේවකයින් දිගටම වර්ජනයේ….

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.