බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

9 ,10, සහ  11 ශ්‍රේණිවල දරුවන්ගෙන් 3.7% ක් දුම්වැටිවලට ඇබ්බැහි වෙලා…

by editor
මැයි 31, 2024 - Updated on ජූනි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

වසර 2015 දී මෙරට කරන ලද සමීක්ෂණයක් අනුව දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන 9 ,10, සහ  11 ශ්‍රේණිවල සිසුන් භාවිතා කරන බවත්  එම වයස් ඛාණ්ඩවල පසුවන දරුවන්ගෙන් සියයට 5.7 ජීවිතයේ කෙදිනක හෝ දුම්වැටියක් භාවිතා කර ඇති බවත්  සියය 3.7ක් නිතර දුම්වැටි භාවිත කරන්නන් බවත් හෙලිව ඇතැයි    රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය  චන්න ද සිල්වා   සඳහන් කළේ. 

දුම්පානයට ඇබ්බැහි වී ඇති නව යෞවනයන්  තවත් දශක කීපයකින් හෘදයාබාධ, ශ්වසන රෝග පිළිකා ආදි මාරාන්තික  ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවද ඔහු පෙන්වාදේ.

එමෙන්ම දුම්වැටි සම්බන්ධව විශේෂ හෙළිදරව්ව් කරමින්  ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශලනි රාජපක්ෂ පවසා සිටින්නේ  ශ්‍රී ලංකාව තුළ වසරකට  දුම් පානය නිසා මිය යන සංඛ්‍යාව   20000ක්  පමණ බවත්     දිනකට පුද්ගලයින් 50ක් දුම්වැටි භාවිතය හේතුවෙන් මරණයට පත්වෙන බවත්ය.   

දුම්පානය කරන පුද්ගලයින්ගෙන් සියයට 50ක් දෙනාගේ මරණ වලට  සිගරැට් ආයතන සෘජුවම වගකිව යුතු බව සොයා ගෙන ඇතැයි  විශේෂඥවරිය සඳහන් කරයි.

 

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

1950 වසරේ  සිටම මේ බව සොයා ගෙන ඇති නමුත් නීත්‍යානුකූල වෙළඳ භාණ්ඩයක් බවට සිගරැට්ටුව පත්ව තිබීම පුදුමයට කරුණක් බවද ඇය පෙන්වාදේ. 

වසරකට ලොව පුරා මිලියන 8ක් පමණ මරණයට පත්වෙන අතර දුම්බොන්නන අසල සිටින පුද්ගලයන් නැතහොත් අක්‍රිය දුම්පානය හේතුවන් වසරකට ලක්ෂ 9ක් මිය යන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක දුම්වැටි විරෝධී දිනය අද (31) යෙදී තිබුණු අතර  “ දුම්කොළ කාර්මාන්තයෙන් දරුවන් ආරක්ෂා කර ගනිමු“ යන්න තේමා කර ගනිමින්  ලෝක දුම්වැටි දිනය සමරනු ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඟහරු  මත  අබිරහස් සිදුරක්!

Next Post

ජනාධිපති මැතිවරණ කල් දාන්න ගියොත් ආණ්ඩුවෙන් අයින් වෙනවා… පොහොට්ටුව ජනපතිට දන්වයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.