fbpx
බදාදා, මැයි 31, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ වානිජ අධිකරණය රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණය අත්අහිටුවයි…

by editor
ජූනි 6, 2022
in පුවත්
433 5
Share on FacebookShare on Twitter

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටව යෑම වළක්වා තිබූ අධිකරණ නියෝගය කොළඹ වාණි මහාධිකරණය විසින් මීට ටික වෙලාවකට පෙර  අත්හිටුවීමට තීරණය කළේය.

ඊට අදාලව නීතිපතිවරයා විසින් වාණිජ මහාධිකරණයේ කරුණු දක්වමින් අද සිදුකළ ඉල්ලීමකට අනුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු  හර්ෂ සේතුංග  මෙම නියෝගය ලබා දුන්නේය.  යානය පිටවීමට එරෙහි වාරණ නියෝගය නිකුත් කළේද එම විනිසුරුවරයා විසිනි.

එයාර් බස් යානයක් කල්බදු පදනමින් එරොෆ්ලොට් සමාගමට ලබා දී තිබූ අයර්ලන්තයේ සමාගමක් කොළඹ වානිජ අධිකරණයෙන් ලබාගත්   නියෝගයක් ප්‍රකාරව මෙම යානයට කටුනායකින් පිටව යෑමට වළක්වනු  ලැබුවේ පසුගිය 2 දාය.   02 දා   උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යූ.- 288 දරන මෙම ගුවන් යානයට එරෙහි වාරණ නියෝගයත් සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල ද දෙදරීමක් ඇති විය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙන්වා ශ්‍රී ලංකාවට එරෙහිව සිය අප්‍රසාදය පල කිරීමට රුසියානු බලධාරීහු කටයුතු කළහ. එරොෆ්ලොට් ගුවන් සේවාව සිය වාණිජ ගුවන් ගමන් අත්හිටවනු ලැබීය.

RelatedPosts

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

ශල්‍ය උපකරණ විෂබීජහරණ දියර නෑ… යළිත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් ඇනහිටින ප්‍රශ්නයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති විය හැකියි… ඒත් නීතියෙන් අමුඩය ගැසිය නොහැකියි…

Next Post

ඔත්තුකරුවන් ඝාතනය පසුපස දේශපාලකයින්ගේත් පොලිසියේත් ගජයෙක් වූ මහාපරිමාණ කුඩු ජාවරමෙක්!

Related Posts

පුවත්

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

මැයි 30, 2023
පුවත්

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !

මැයි 30, 2023
පුවත්

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

මැයි 30, 2023
Next Post

ඔත්තුකරුවන් ඝාතනය පසුපස දේශපාලකයින්ගේත් පොලිසියේත් ගජයෙක් වූ මහාපරිමාණ කුඩු ජාවරමෙක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

by editor
මැයි 30, 2023
0

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !

by Lanka Sara Editor
මැයි 30, 2023
0

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

by editor
මැයි 30, 2023
0

ශල්‍ය උපකරණ විෂබීජහරණ දියර නෑ… යළිත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් ඇනහිටින ප්‍රශ්නයක්!

by editor
මැයි 30, 2023
0

NGO මානව හිමිකම් සංවිධානයක ජනමාධ්‍ය  ජාතික අධ්‍යක්ෂවරියක් බාල වයස්කාර  දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප අරන් අන්තර්ජාලයට මුදා හැරලා…

by editor
මැයි 30, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!
  • සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !
  • මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist