බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොන විරෝධතා පැමිණියත් නව කැබිනට් මණ්ඩලයක් සමග ඉදිරියට යෑමට ආණ්ඩුව තීරණය කරයි!

ගෑස් සහ ඉන්ධන ලැබෙන විට සියලුම ප්‍රශ්න විසඳෙන බව පොහොට්ටු ඇමතිවරු ජනපතිට කියති...

by editor
අප්‍රේල් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොපමණ විරෝධතා පැවතුනත් කිසිම බලපෑමකට යටත් නොවී අවශ්‍ය පුද්ගලයන් සහිත කැබිනට් මණ්ඩලය පත් කරගෙන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට  ජනාධිපති අගමැති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රධානම දේශපාලන බලවතුන් තීරණය කර ඇත.

අවුරුද්ද අවසන්   වූ වහාම නව කැබිනට් මණ්ඩලය පත් කර වැඩකටයුතු  ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

කැබිනට් මණ්ඩලය නම් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් හිටපු ඇමතිවරු කීප දෙනෙකුට පමණක් ඇමතිකම්  නොලැබෙන බවත් එම ආරංචි මාර්ග තහවුරු කරයි.

නව කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ආණ්ඩුවේ වැඩ කටයුතු නතර කළ තැන සිට ඉදිරියට ගෙන යා යුතු බව  ඇමති කණ්ඩායමක් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීම්වලට අනුව නව කැබිනට් මණ්ඩලය පත්කරගැනීමේ කටයුතු ආරම්භ කළ බව ද ඉහත ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන කීපයකින් ශ්‍රී ලංකාවට ණය ආධාර ලැබෙන  බැවින් එම ණය ලැබුණ වහාම ඩොලර් ප්‍රශ්නය විසඳාගෙන රට යථා තත්ත්වයට පත් කරගතහැකි  යැයි ඉහත ඇමතිවරු  පෙන්වා දී තිබේ. ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නයත් විදුලි කප්පාදුවත් නැවතුන පසු මේ උද්ඝෝෂණ නවතින බව ඔවුන් පෙන්වා දී ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොලිවුඩ් අහසේ දිලෙන තරු යුවලක් වූ රන්බීර් – ආලියා යුග දිවියට…

Next Post

ගෝල්ෆේස් උද්ඝෝෂණයේ ඉන්නේ දේශපාලන පක්ෂ 02ක කාඩරයින් සහ සරසවි සිසුන්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.