fbpx
අඟහරුවාදා, ජූනි 6, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

225ම රට සමග සූදුවක… ජනතාව ඉල්ලන රටක් දීමට පාර්ලිමේන්තුව අපොහොසත් ?

නීතිඥ සංගමයේ යෝජනා සමග සම්මුතිගත වන බව  කී  විපක්ෂ නායක යළිත් වෙනස් වෙයි...

by editor
මැයි 10, 2022
in පුවත්
496 5
Share on FacebookShare on Twitter

නව අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා මේ වනතෙක් කළ සාකච්ඡාවල නිශ්ඡිත සාර්ථක ප්‍රතිඵල නොමැති බව දේශපාලන අංශ පවසයි.

දෙදිනකට පෙර නීතිඥ සංගමයේ යෝජනාවලිය අනුව නව ආර්ථික වැඩපිළිවෙළක් තුළ රට බාරගැනීමට තමන් සූදානම් කී සමගි ජන බලවේගය අද යළි ප්‍රකාශ කර ඇත්තේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සිය ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පමණක් ආණ්ඩුව භාර ගැනීමට තමන් සූදානම් බවය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒ පිළිබඳව අද (10) තීරණය කළ බව හර්ෂණ රාජකරුණා   මාධ්‍යයට පැවසුවේය.

තම පක්ෂය සිය ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ ද හමුවී සාකච්ඡා කළ බව ඔහු කීවේය.

මෙම දේශපාලන ගැටලුව විසඳා ගැනීම සඳහා මැදිහත්වී සිටින රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝබිත හිමිගෙන් කළ විමසුමක දී උන්වහන්සේ කියා සිටියේ දින ගණනාවක සිට සාකච්ඡා පැවැත්වූ නමුත් මෙම ගැටලුව සම්බන්ධව  අද වනතෙක් නිශ්චිත එකඟතාවයට  පැමිණ නැති බවය.

RelatedPosts

දේශපාලකයින්ගේ අනීතික බලපෑම් දරාගත නොහැකිව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරු හැර යයි!

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

එහෙත් චම්පික රණවක මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදය හමුවේ අගමැති ධුරයේ වගකීම භාර ගැනීමට සූදානම් බව පවසා ඇත.  කරු ජයසූරිය අගමැතිවරයා ලෙස පත්කරගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම පිළීබඳ සංවාදය මග නැවතී තිබේ.

මේ තත්ත්වය රට බරපතල ව්‍යසනයකට ඇද දමමින් ඇති බවත් නීතියේ ආධිපත්‍යය ගිලිහෙමින් ඇති බවත් වෘත්තීයවේදීහු පෙන්වා දෙති.

Tags: නවතම
Share79Tweet50
Previous Post

වටරැක සිරකරුවන් ගුටි කෑවේ වැඩට ගිහින් එන ගමන්! බන්ධනාගාරය කියයි

Next Post

ඉමදුව සභාපතිවරයාගේ මරණය සම්බන්ද විවෘත තින්දුවක්…

Related Posts

පුවත්

දේශපාලකයින්ගේ අනීතික බලපෑම් දරාගත නොහැකිව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරු හැර යයි!

ජූනි 6, 2023
Dayana-Gamage
පුවත්

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

ජූනි 6, 2023
පුවත්

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

ජූනි 5, 2023
Next Post

ඉමදුව සභාපතිවරයාගේ මරණය සම්බන්ද විවෘත තින්දුවක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

දේශපාලකයින්ගේ අනීතික බලපෑම් දරාගත නොහැකිව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරු හැර යයි!

by editor
ජූනි 6, 2023
0

Dayana-Gamage

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

by editor
ජූනි 6, 2023
0

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

by editor
ජූනි 5, 2023
0

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

by editor
ජූනි 5, 2023
0

සෞදි අරාබිය නැවතත් තෙල් නිෂ්පාදනය අඩු කරනවායි කීමත් සමඟ තෙල් මිල ඉහළ යයි

by Lanka Sara Editor
ජූනි 5, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • දේශපාලකයින්ගේ අනීතික බලපෑම් දරාගත නොහැකිව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරු හැර යයි!
  • මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!
  • අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist