බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

22න් පස්සේ බැසිල් ඇවිත් කරන විශ්මිත දේශපාලන ප්‍රතිසංවිධානය ගැන සාගර කාරියවසම් රටට කියයි!

by editor
ඔක්තෝබර් 26, 2022
in පුවත්
Basil-Rajapaksha
Share on FacebookShare on Twitter

බැසිල් රාජපක්ෂ නුදුුරේදීම ශ්‍රී ලංකාවේ  දේශපාලන කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්  සාගර කාරියවසම් පවසයි.

ද්විත්ව පුරවැසිභාවය පාර්ලිමේන්තුවට ප්‍රවේශවීම සඳහා බාධාවක් කරමින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන මේ රට ලෝකයට  පෙන්නුම කළේ තමන්ගේ ගෝත්‍රික බව යැයි කී සාගර කාරියවසම්,    එම තත්ත්වය රට තුළ දේශපාලනය කිරීමට කිසිම බාධාවක් නොවන බව  පෙන්වා දුන්නේය.

ලංකාවට නුදුරේදීම පැමිණෙන බැසිල් රාජපක්ෂ   පොහොට්ටුව තව දුරටත් ශක්තිමත් කරන බවත්, බැසිල් රාජපක්ෂ  පහුගිය මහා මැතිවරණයෙන් ජනාධිපතිවරයෙක් බිහි කළේත්, පළාත් පාලන හා මහා මැතිවරණවලින් ඉතිහාසගත ජයග්‍රහණ අත්කරගත් දේශපාලන පෙරළියක් කළේත්  ස්වකීය ද්විත්ව පුරවැසි භාවය ගැන සිතමින් නොවන බවත් සාගර කාරියවසම් පැවසුවේය.

ඔහු පවසන්නේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්  කිසිසේත්ම පක්ෂයට හානියක් සිදු නොවන බවය. නමුත් එය සම්මත වීමෙන් මේ රටේ ගෝත්‍රික භාවය ඉස්මතුවීම කණගාටුවට කරුණක් බවය.

ලොකයේ වෙනත් රටවල ද්විත්ව පුරවැසියන්ට මෙවැනි බාධක නැතැයි කියන සාගර කාරියවසම්    තමන්ගේ පක්ෂයට මේ අසවස්ථාවේ දී හෘදය සාක්ෂයට එකඟව තීරණයක් ගන්නා ලෙස දැන්වූ නිසා මන්ත්‍රීවරු පිරිසක් ඊට පක්ෂව ඡන්දය දුන් බව කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තමන් 22ට ඡන්දය නොදුන්නේ ගෝත්‍රික භාවය ඉස්මතුවීම මොනම අවස්ථාකවකවත් අනුමත නොකරන නිසා යැයි කී සාගර කාරියවසම් එම 22ට පක්ෂව ඡන්දය දීමේ හෝ නොදීමේ  තීරණ පක්ෂයට බලපාන්නේ නැති නමුත් රටට බලපානු ඇතැයි පැවසුවේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා පසු රටේ බෝම්බ් පිපිරී ගිය බවත් එම අපරාධවලට තවම වගකිවයුත්තෙක් නැති බවත් ඔහු කීවේය.

සාගර කාරියවසම් අවධාරණයෙන් කියන්නේ පොහොට්ටුවේ කිසිම සාමාජිකයෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ කිසිම සූදානමක් නැති බවය.

එසේ පලවන කතා සියල්ල අසත්‍ය බවය.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිනුරටත් ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි!

Next Post

යාලේ යකා නැටූ මදාවි ජීෆ් රථ හිමියන් 09 ක් ඇප මත මුදා හැරේ.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.