fbpx
සිකුරාදා, ජූනි 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට…

SLPP response not encouraging

by editor
මැයි 24, 2022
in පුවත්
436 4
parliament of sri lanka
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත්  පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයට යෑමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණයකට මුහුණ දීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති වුව ද ජනතා අපෙක්ෂා ඉටු කළ නොහැකි නම් ආණ්ඩුව පවත්වාගෙන යෑමෙන් පලක් නැතැයි මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගෙන් ලංකාසර කළ විමසුමක දී  ඔහු  කියා සිටියේ මැතිවරණයකට යෑම සඳහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද ආණ්ඩුව අභ්‍යන්තරයේ ඒ පිළිබඳ කථිකාවක් ආරම්භ වී  තිබෙන බවය.

වත්මන් ආණ්ඩුව සැලසුම් කළ නියෝජ්‍ය කතානායකවරයා පත් කර  ගැනීම හා 21 වැනි සංශෝධනය සම්මත කරගැනීම යන ප්‍රධාන කරුණුවල දී  පොදුජන පෙරමුණ දක්වා ඇති  ප්‍රතිචාරය යහපත් නොවන බව ද ඇමතිවරයා කීවේය.

උද්ගතව ඇති මෙම තත්ත්වය තුළ 21 වැනි සංශෝධනය සම්මත කරගැනිම සඳහා  දැඩි උත්සාහයක් දරන බව පැවසූ හෙතෙම එයත් අසාර්ථක වුවහොත් ඡන්දයකට යෑම හැර වෙනත් විකල්පයක් ඉතිරව නැති බව අවධාරණය කළේය.

RelatedPosts

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

මැතිවරණයකට යෑමට සුදුසු මට්ටම රට නැති වුව ද ඒ සම්බන්ධව ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බව පවසන ඔහු මැතිවරණයට පෙර මූලිකත්වය දී ඇත්තේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීම, ගෑස්, ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් ලබා දීම, සහ ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ප්‍රශ්න ටික විසඳාලීම සඳහා බව ඔහු වැඩිදුරටත් කීවේය.

Tags: නවතමවිශේෂ
Share70Tweet44
Previous Post

කර්මාන්තය ඉවරයි… තවත් මිල වැඩිකරන්නත් බෑ…. වෙන දෙයක් බලන් ඉන්නවා – බේකරි හිමියෝ කියති!

Next Post

මුලතිව් තරුණයෙක් ගෝල්ෆේස් අරගලයට සහාය පල කරමින් පා පැදියෙන්  ගෝල්ෆේස් එන්න පිටත් වෙයි!

Related Posts

පුවත්

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

ජූනි 1, 2023
පුවත්

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

ජූනි 1, 2023
පුවත්

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

ජූනි 1, 2023
Next Post

මුලතිව් තරුණයෙක් ගෝල්ෆේස් අරගලයට සහාය පල කරමින් පා පැදියෙන්  ගෝල්ෆේස් එන්න පිටත් වෙයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

by editor
ජූනි 1, 2023
0

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

by editor
ජූනි 1, 2023
0

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

by editor
ජූනි 1, 2023
0

ලුණුගම්වෙරෙ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ
විමලසේන මරා දැමූ ස්ථානය...

පිටතින් පැමිණි කැලෑ පාලුවන් නිසා සූරියවැව වන අලි වියරු වෙති… පැය 12කට වන අලි ප්‍රහාරයෙන් මරණ 02 යි! 

by editor
ජූනි 1, 2023
0

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය අද සිට අඩු කරයි!

by editor
ජූනි 1, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!
  • කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!
  • අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist