සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2030දී අත්කරගත යුතු පුනර්ජනනී බලශක්ති ඉලක්කය හීනයක්… විගණනය හෙළි කරන කතාව මෙන්න…

by editor
පෙබරවාරි 11, 2025
in පුවත්
Renewable Energy
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මගින් වසර 2030 වනවිට මෙරට විදුලි ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීමට අපේක්ෂා කර තිබුනද එම ඉලක්කය කරා ළඟාවීම අභියෝගාත්මක විය හැකි බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.

2022 වර්ෂයේ දි මෙරට ජලවිදුලිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ දායකත්වය සියයට 52කි. එය 2023 වර්ෂයේ දී සියයට 49 දක්වා පහත වැටි තිබුණි. පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ අනුව කටයුතු කළයුතු අතර එහි ඉලක්ක ළඟා කරගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම්සහගතව සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් එක් කෙරෙන සමස්ත ධාරිතාව මෙ.වො 8783 දක්වා වැඩිකිරිමට ඉලක්ක කොට ඇති බැව් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.

ඒ සදහා දළ වශයෙන් (2024-2030) කාලය තුළදි ඩොලර් මිලියන 6110ක් පමණ ආයෝජනයක් සිදුකළ යුතුව ඇති බවත් එම ඉලක්කය සපුරාගැනීම සඳහා විදුලිබල අමාත්‍යංශය මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ගණන්දීමේ නිලධාරිවරයා සඳහන් කොට ඇත.

2023 වර්ෂය අවසන්වනවිට මෙරට සමස්ත විදුලි ධාරිතාවය වු මෙ.වො 4991කින් මෙ.වො 3167ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් එක්කොට ඇති බවද විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදළාව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළුත්ව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තීන්දු ගන්නේ එජාපය නොවෙයි… අපි… ඔවුන් එන්න ඕන අපේ ක්‍රමයට… එජාප -සජබ එකතුවේ අවුල කිංස් නෙල්සන් කියයි!

Next Post

හතු පිපෙන්නා සේ බිහිවන ගොවි සමිති දේශපාලන උවමනා මත ආණ්ඩුවට මඩ ගහනවා… පොලොන්නරුවේ දී මාලිමාවෙන් චෝදනාවක්…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.