fbpx
සිකුරාදා, ජූනි 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2011 ලෝක කුසලානය පාවාදී නැති බව විමර්ශන ඒකකය කියයි

by Lanka Sara Editor
ජූලි 3, 2020
in පුවත්
440 4
Share on FacebookShare on Twitter

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන පාවාදුන් බවට කළ චෝදනාව සම්බන්ධයෙන් කළ පරීක්ෂණ නවතා දැමිමට ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය ඒකමතිකව තීරණය කර තිබේ.

අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ චෝදනා 14 සම්බන්ධයෙන් දින තුනක් පුරා කළ පරීක්ෂණ අනුව තවදුරටත් ක්‍රීඩකන් ගෙන්වා පරීක්ෂණ කිරීම තේරුමක් නැති බවට විමර්ෂණ ඒකකය තීරණය කළේය.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ කණ්ඩායම වෙනස් කිරීම සම්බන්ධයෙන් අලුත්ගමගේ මහතා කළ චෝදනාවට සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට පරීක්ෂණ සඳහා පැමිණි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, නායක කුමාර් සංගක්කාර සහ ආරම්භක පිතිකරු උපුල් තරංග සමත්ව ඇතැයි විමර්ෂණ ඒකකය පවසයි.

“මේ දක්වා ලබාගත් කට උත්තර තුන අනුව තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපි යොමු කළා කිව්වත් අයි.සී.සී. ය ප්‍රතිචාර දක්වලත් නෑ පරීක්ෂණයක් කරලත් නෑ. අපි කට උත්තර ගත්ත තුන්දෙනාම සාධාරණ හේතු ඉදිරිපත් කරලා තියෙනවා.

RelatedPosts

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

කණ්ඩායම මාරු කිරීමට හේතුව තමයි විශේෂයෙන් සොයා බැලුවේ.” යැයි පරීක්ෂණ කළ ඒකකයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ 2019 අංක 24 දරණ ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ෂණ ඒකකය පිහිටුවීමෙන් අනතුරුව කළ පළමු පරීක්ෂණයද මෙය විය.

2011 ලෝක කුසලානයේදී කණ්ඩායමේ උපනායකයා වූ මහේල ජයවර්ධනද අද කට උත්තර ලබාදීමට පැමිණියත් ඔහුගෙන් කට උත්තර අවශ්‍ය නැති බව විමර්ශණ ඒකකය පවසා තිබේ.

ඒ අනුව අදාළ පරීක්ෂණ සම්බන්ධ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ට ලබාදීමට ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය තීරණය කර තිබේ

Tags: නවතම
Share70Tweet44
Previous Post

අයි.පී.එල්. ලොකුම සල්ලි බෙදිල්ල මෙවර තරගාවලියේදී

Next Post

ලෝක ක්‍රිකට් දූෂණ ලොක්කා මහින්දානන්දව ‘ රනවුට්’ කරයි

Related Posts

පුවත්

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

ජූනි 1, 2023
පුවත්

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

ජූනි 1, 2023
පුවත්

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

ජූනි 1, 2023
Next Post

ලෝක ක්‍රිකට් දූෂණ ලොක්කා මහින්දානන්දව ' රනවුට්' කරයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

by editor
ජූනි 1, 2023
0

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

by editor
ජූනි 1, 2023
0

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

by editor
ජූනි 1, 2023
0

ලුණුගම්වෙරෙ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ
විමලසේන මරා දැමූ ස්ථානය...

පිටතින් පැමිණි කැලෑ පාලුවන් නිසා සූරියවැව වන අලි වියරු වෙති… පැය 12කට වන අලි ප්‍රහාරයෙන් මරණ 02 යි! 

by editor
ජූනි 1, 2023
0

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය අද සිට අඩු කරයි!

by editor
ජූනි 1, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!
  • කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!
  • අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist