අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

2010 වසරේ සිට ප්‍රදර්ශනය කරගත නොහැකිව චිත්‍රපට 120 ක් පොලිමේ!

නිෂ්පාදන වියදම මිලියන 650කට අධිකයි... සමහර නිර්මාණවලට ණය අරන් තිබෙන්නෙ ගෙවල් දොරවල් උකස් කරලා...

by editor
ඔක්තෝබර් 22, 2021
in කලා, පුවත්
Share on FacebookShare on Twitter

මහජන ප්‍රදර්ශනය සඳහා රැගුම් පාලක ම්ණ්ඩලය විසින් අනුමත කළ චිත්‍රපට 120කට ආසන්න ප්‍රමාණයක් තිරගත කරගැනීමට නොහැකිව එම චිත්‍රපටවල නිර්මාණකරුවන් සහ ඒ සඳහා මුල්‍ය පිරිවැය දැරූ නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 650 කට වඩා වැඩි මුදලක් වැය වී තිබෙන අතර එම ඇතැම් සිනමා පට නිර්මාණය කර තිබෙන්නෙ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ නිවාස සහ දේපළ බැංකු වල උකසට තබා ලබාගත් ණය පහසුකම් මත බවද දැනගන්නට ලැබේ.

ප්‍රදර්ශනයට අවසර ලැබුණද තිරගත කරගත කරගැනීමට අවස්තාවක් නොලද මෙම චිත්‍රපට ගොන්න අතරට මීට වසර දහයකට පෙර, 2010 වසරේ සිට නිෂ්පාදනය අවසන් කළ, අවසර ලබා ගත් සිනමා නිර්මාණද ඇතුළත් වේ.

සිනමා ශාලා දවසින් දවස වැසී යාම, පවතින සිනමා ශාලාවන්හි චිත්‍රපට සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට නොහැකි වීම, චිත්‍රපටවල ගුණාත්මක බව පිළිබඳ ප්‍රදර්ශන මණ්ඩලවල පවතින රුචි අරුචි බව 2019 වසර තෙක් මෙසේ චිත්‍රපට ප්‍රද්ර්ශන පෝලිමක් ඇතිවීමට බලපා තිබෙන අතර පාස්කු ප්‍රහාරය සහ කොඩිඩ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් සිනමා ශාලා වසා තැබීමත් මෙසේ ප්‍රදර්ශනය කර ගත නොහැකිව චිත්‍රපට ගොඩගැසීමට හේතුවක් වී ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම ගැටලුවට සාධනීය විසඳුමක් ලාබ දීමට ජාතික චිත්‍රපට සංස්ථාවට තවමත් නොහැකි වී තිබෙන අතර චිත්‍රපට නිර්මාණ කරුවන් සහ නිෂ්පාදකයින් චෝදනා කරන්නේ සංස්ථාව මෙම ගැටලුවේදී උකටලී ස්භාවයකින් කටයුතු කරන බවය.

කෙසේ වෙතත් ටෙලි නාට්‍ය සඳහා රූපගත කළද එහෙත් ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය  කාලයක් ලබාගැනීමට නොහැකිව, පසුව සිනමා නිර්මාණ බවට සංස්කරණය කළ නිර්මාණ කිහිපයක්ද මෙම චිත්‍රපට පෝලීමට ඇතුළත් වන බව අප කළ සොයා බැළීමේදී දැනගන්නට ලැබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොව පුරා පැතිරෙන එන්නත් ප්‍රතිශක්තියට වලංගු නැති මාරක කොවිඩ් ප්‍රභේදයක්… සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි!

Next Post

ඩෙල්ෆ්ට් දූපතේ මාතා ප්‍රතිමාව කඩා බිඳ දමයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.