සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහමෝදර බූරු පිටියක් වටලයි… කාන්තාවන් 13ක් අත් අඩංගුවට…

by editor
ජූලි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මහමෝදර ප්‍රදේශයේ බූරුපිටියක් වටලා කාන්තාවන් 13 දෙනෙකු  මෙකි මෙහෙයුමේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මේ අත් අඩංගුවට ගැනීම සිද්ධ වන්නේ  ගාල්ල නගරයේ ක්ෂණික මාර්ග බාධක යොදා  ඊයේ (26) රාත්‍රියේ දි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකට සමගාමීවය.

මෙම මෙහෙයුමේ දී කාන්තාවන් 13 දෙනා ඇතුළුව  විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින්  37 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල නගරයට පිවිසෙන ප්‍රධාන  මාර්ග අසල පොලිස් කණ්ඩායම් හයක් යොදවා   ත්‍රී රෝද රථ නවත්වා පරීක්ෂා කිරීමට ද පොලිසිය මගින් පියවරගෙන තිබුණි..

මත්ද්‍රව්‍ය ළග තබා ගැනිම සම්බන්දයෙන්  සැකකරුවෙකුට සහ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් පිරිසකට නඩු පැවරීමට කටයුතු කරණු ලබන  බව පොලිසිය පවසයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඊයේ (26) පස්වරු 05 සිට රාත්‍රි 09 දක්වා මෙකි සොදිසි මෙහෙයුම සිදුකළ අතර මේ සදහා පොලිසිය, විශේෂකාර්යබලකාය, ගුවන්, නාවික හා යුධ හමුදා යන ආරක්ෂක අංශවලට අයත් නිලධාරින් 174 දෙනෙකු  එක්වසිටියහ.

නීති විරෝධී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමේ අරමුණින් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ජගත් ද සේරම් ගේ සෘජු අධීක්ෂණ යටතේ මෙම හදිසි මෙහෙයුම දියත් කරණු ලැබිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බීමතින් පැමිණ දේවස්ථානයක කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාව කැඩූ කයිට්ස් NPP සංවිධායක අත් අඩංගුවට… වරද පිළි ගත්තත් අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම්!

Next Post

වගා ලිඳකට ඇද වැටුණ වන අලි දෙදෙනෙකුගෙන් එක් අලියෙක් මරුට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.