සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශවේන්ද්‍ර, උපුල්, වසන්ත සහ කරුණාට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද හවසට…

by editor
මාර්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, සහ හිටපු එල්.ටී.ටී.ඊ නායක විනගාමූර්ති මුරලිදරන්ට එරෙහිව එක්සත් රාජධානිය විසින් පනවා ඇති සම්බාධක පිළිබඳව රජයේ නිල ප්‍රකාශය අද (26) සවස විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය. 

ඔහු පැවසුවේ මින් පෙර අවස්ථා ගණනක දී විවිධ රජයන් විසින් ශ්‍රි ලංකාවේ විවිධ පුද්ගලයින් සම්බන්ධව මෙවැනි සම්බාධක පනවා ඇති අතීතයක් ඇති බවය. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධව මෙසේ සිහි කළේය.

“2020 පෙබරවාරි 1 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය ශවේන්ද්‍ර සිල්වාට ඔහුගේ පවුලේ සමීපතමයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කළා. 2021 දෙසැම්බර් 10 නාවික බුද්ධි නිලධාරී චන්දන හෙට්ටිආරච්චි සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ඔවුන්ගේ ආසන්නම පවුලේ සාමාජිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කළා. 2022 දෙසැම්බර් 09 ඇමරිකා එක්සත් ජනපදය මේජර් ප්‍රභාත් බුලත්වත්තට සහ ඔහුගේ ආසන්නම පවුලේ සාමාජිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කළා විතරක් නොවෙයි, දේපල අවහිර කිරීමකුත් සිද්ධ කරලා තියනවා.”

“2023 දි ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, මාණ්ඩලකි සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන හෙට්ටිආරච්චි කියන අයට කැනඩාවට ඇතුළුවීම තහනම් කරලා කැනඩාවේ වත්කම් තහනම් කරලා තියනවා. 2023 අප්‍රෙල් 27 ඇමරිකා එක්සත් ජනපදය වසන්ත කරන්නාගොඩටම ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළත් වීම තහනම් කරලා තියනවා.”

“2024 දෙසැම්බර් 10 ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රි ලංකන් ගුවන් සේවාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ රුසියාවෙ හිටපු තානාපති උදයංග වීරතුංගට සහ ඔවුනගේ ආසන්නම පවුල්වල සාමාජිකයින්ට එක්සත් ජනපදයට ඇතුළත්වීම තහනම් කරලා තියනවා.”

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

” එහි තවත් පියවරක් හැටියට තමයි 2025 මාර්තු 24 එක්සත් රාජධානිය විසින් ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය සහ විනයාග මූර්ති මුරලදරන්ට එක්සත් රාජධානියට ඇතුළත් වීමටත් වත්කම් අත් හිටුවීමත් තීරණයක් අරන් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ.  එම  තීන්දුව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරි දළදා ප්‍රදර්ශනයට පස්සේ මැතිවරණයට දින නියම වුනේ විපක්ෂ නිසා… රජය කියයි!

Next Post

හිටපු අගවිනිසුරුට එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතකම දුන්න හේතුව ආණ්ඩුව කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.